Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    ගැනිගෙන් ඩිපෙන්ඩ් දාලා ගිය අනාථයෙක් ද කොහෙද ? එච් ආර් කරපු සොන්නයෙක් .
    අනෙ මන්දා.
    ෆින්ලන්තෙ හොඳ ඇති .
    එත් මේ වගෙ උන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ .
    එහෙන් ගණන් ගන්නෙ නැති උනහම මෙහෙ එවුන්ට වීඩියොස් දාලා හිතෙ අමාරුව යවාගන්න හදනවා .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    සොව්නා එකේ ඉන්නේ නැතුව ඔය කියල කිව්වොත් උබ මොකද කියන්නේ?
    ඔය ටික කියන්න නම් එච්චර අමාරුවක් නෑ . උගේ පුකටයි අත් දෙකටයි නම් සැප ඇති . අවුලක් නෑ දුක කාගෙන ඕම විඩියෝ එකක් කරලා මතය වෙන්ස් කරන්න හදන එක .

    තව පොරට කියපන් අර ගස් ඇබරෙන ගානට හුලග එන දවසකට එලියේ කෙලින් ඇවිදලා විඩියෝ එකක්

    මේ කාලේ පාන්දර 6 වගේ හොද විලක බැහැලා විනාඩි 2-3ක් නාල

    හිම වැටිලා තියන වෙලාවට වැහැල ඉවර උනාම හිම උඩ දුවල පෙන්නනත් කියලා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ගේමක් නැ බන්
    මේක විතරය්ඉ කරලා නැත්තේ. හැබැයි දවල් නම් කරලා තියනවා

    -30 kale natta puke gahan indala dan around 0 weddi sauna gihin eliyata bahala :lol: :lol: :lol:
    -15 ගහපු එකක් උත්තෝ ඔය
    ------ Post added on Jan 31, 2024 at 1:57 AM

    ගැනිගෙන් ඩිපෙන්ඩ් දාලා ගිය අනාථයෙක් ද කොහෙද ? එච් ආර් කරපු සොන්නයෙක් .
    අනෙ මන්දා.
    ෆින්ලන්තෙ හොඳ ඇති .
    එත් මේ වගෙ උන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ .
    එහෙන් ගණන් ගන්නෙ නැති උනහම මෙහෙ එවුන්ට වීඩියොස් දාලා හිතෙ අමාරුව යවාගන්න හදනවා .
    වැරදි බන් උබ
    ------ Post added on Jan 31, 2024 at 1:58 AM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    මේ කාලේ පාන්දර 6 වගේ හොද විලක බැහැලා විනාඩි 2-3ක් නාල

    ගේමක් නැ බන්
    මේක විතරය්ඉ කරලා නැත්තේ. හැබැයි දවල් නම් කරලා තියනවා

    -15 ගහපු එකක් උත්තෝ ඔය
    ------ Post added on Jan 31, 2024 at 1:57 AM

    වැරදි බන් උබ
    ------ Post added on Jan 31, 2024 at 1:58 AM
    me ubada ? uba nam sorry machan man danne naha ithin :(
     
    • Haha
    Reactions: Ysa Karu and HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    මේ කාලේ පාන්දර 6 වගේ හොද විලක බැහැලා විනාඩි 2-3ක් නාල

    ගේමක් නැ බන්
    මේක විතරය්ඉ කරලා නැත්තේ. හැබැයි දවල් නම් කරලා තියනවා

    ඔව් කරන්න ගිහින් කරන්න .
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් කරන්න ගිහින් කරන්න .
    ඕක එච්චර අමාරු දෙයක් නෙමේ බන්. හුරුව තියෙන්නයි ඕනේ. ඇවිල්ලා අවරුදු දෙක යනකොට කිසිම ගානක් නැති වෙනවා.
    එක ඉතින් දැනගන්න ඕක ප්‍රක්ටිකලි කරලා බලන්න ඕනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    ඕක එච්චර අමාරු දෙයක් නෙමේ බන්. හුරුව තියෙන්නයි ඕනේ. ඇවිල්ලා අවරුදු දෙක යනකොට කිසිම ගානක් නැති වෙනවා.
    එක ඉතින් දැනගන්න ඕක ප්‍රක්ටිකලි කරලා බලන්න ඕනේ
    එක තමා කරලා බලන්න

    තව ස්නෝබෝඩ් පාරක් ඒම දාන්න
     
    • Love
    Reactions: HAneo

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    ඕක එච්චර අමාරු දෙයක් නෙමේ බන්. හුරුව තියෙන්නයි ඕනේ. ඇවිල්ලා අවරුදු දෙක යනකොට කිසිම ගානක් නැති වෙනවා.
    එක ඉතින් දැනගන්න ඕක ප්‍රක්ටිකලි කරලා බලන්න ඕනේ
    ඔහෙ ඉන්න උන් රෙසිස්ට් ද මචං ? සුද්දො එහෙම අනික් රටවල් වල වගෙ ? අවුලක් නැද්ද? ලැන්වෙජ් එක නැතුව ගෙමක් ගහන්න ලේසිද ?
     
    • Like
    Reactions: HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    ඔහෙ ඉන්න උන් රෙසිස්ට් ද මචං ? සුද්දො එහෙම අනික් රටවල් වල වගෙ ? අවුලක් නැද්ද? ලැන්වෙජ් එක නැතුව ගෙමක් ගහන්න ලේසිද ?
    සුද්දෝ රේසිස්ට් ඒත් සුද්දියෝ ‍එම නෑ

    භාශාව නැති උනාම ලේසි බන් වැඩිය කතාකරන්න ඕනේ නෑ

    ගේම් ගහන්න පුලුවන් තොරගන්න ගේම් එක අනුව
     
    • Like
    Reactions: BruceWayne92

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113

    වැරදි බන් උබ
    ------ Post added on Jan 31, 2024 at 1:58 AM
    ගැනිගෙන් ඩිපෙන්ඩ් දාලා ගිය අනාථයෙක් ද කොහෙද ? එච් ආර් කරපු සොන්නයෙක් .
    අනෙ මන්දා.
    ෆින්ලන්තෙ හොඳ ඇති .
    එත් මේ වගෙ උන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ .
    එහෙන් ගණන් ගන්නෙ නැති උනහම මෙහෙ එවුන්ට වීඩියොස් දාලා හිතෙ අමාරුව යවාගන්න හදනවා .
    මූ finland වල HR executive කෙනෙක් කියන්නේ වැඩ්ඩෙක් වෙන්න ඕනේ.
    මාත කලින් හිතුවෙ බොරු ටෝක් කාරයෙක් කියලා
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක තමා කරලා බලන්න

    තව ස්නෝබෝඩ් පාරක් ඒම දාන්න
    එකෙටින්ග් එකක් තියනවා බන් මේ එහා පැත්තේ
    මට යන්න වෙලාවක් නැ . උදේ ඇහැරිලා එහා මෙහා බලනකොට 4 5 වෙලා

    ඔහෙ ඉන්න උන් රෙසිස්ට් ද මචං ? සුද්දො එහෙම අනික් රටවල් වල වගෙ ? අවුලක් නැද්ද? ලැන්වෙජ් එක නැතුව ගෙමක් ගහන්න ලේසිද ?
    හරි ඇත්ත කියන්නම්.
    ඕක වෙන්නේ මෙහෙමයි. ෆින්ලන්ඩ් වල ඉන්නේ මික්ස් එකක්.
    1. UK සුද්දන්ගේ ජාන තියන සෙට් එක
    2. නේටිව් වයිකින් වරුන්ගෙන් එන සෙට් එක
    3. රෂියන් මික්ස් එක
    4, ස්විඩිෂ් ජාන

    ඕකෙන රෙසිසම් අඩුම අංක 2 උන්. උන් හරිම හොදයි. ඕනේ වෙලේක උදව් කරන සෙට් එකක්. 1,4 ත් ඒ වගේම තමා. හැබැයි 1 පොඩ්ඩක් ආඩම්බරයි. උන් තමා ලස්සනම කෙල්ලෝ . අංක 2ක නිකන් අල ගෙඩි වගේ ඔලු තියෙන්නේ.

    දැන් වෙලා තියෙන්නේ ඉන්දීය කාරයෝ කල්ලෝ එහෙම ඇවිත් මේක උන්ගේ රට කියල හිතාගෙන හැසිරෙන්නේ. අන්න එක නිසා හැම එකෙක්ම උන්ව ප්‍රශික්ෂේප කරනවා. එත් අංක 2 උන් එහෙම නැ . අන්න එක තම වරද. දැන් ලංකාවේ උන්ව හුගක් වෙලේට පෙන්නේ ඉන්දියන් උන් වගේ. ඒ නිසා initial රියක්ෂන් එක එන්නේ ඉන්දියන් උන්ට වගේ. උන් අපි ශ්‍රීලන්කන් කියල දැනගත්තම අපි එක්ක හොදට කනෙක්ෂන් එකක් හදාගන්නවා

    හුගක් වෙලේට ෆිනිෂ් සමාජය හරිම කුලෑටි ෂයි මිනිස්සු. උන් හිනා වෙන්නේ නැ . හැබැයි උන් කැමති අපි එක්ක කතා කරන්න. එකේදී කිසිම වෙලේක උන් මුල ගන්නේ නැ . ඒ ලොකු කම වත් රෙසිසම් වත් නෙමේ. උන්ගේ කුලෑටි ගතිය. අපි කතා කරන්න ගත්තම උන් අතාරින්නෙ නැතුව කතා කරනවා. හැබැයි යාලුවෙක් වෙන්නේ නැ . එකට උන්ගේ සෙට් එක එක්ක සෙට් වෙලා ටික කාලයක් ආශ්‍රය කරන්න ඕනේ. එහෙම සෙට් උනොත් ජිවිත කාලෙටම යාලුවෙක් ඉන්නවා.

    දැන් ලංකාවේ කාලකන්නි ඔය උඩ තියරි දන්නේ නැ. උන් ඔය සමස්තයටම කියන්නේ රෙසිසම් කියල. එක හරි නැනේ බන්
    ------ Post added on Jan 31, 2024 at 3:01 AM
     
    Similar threads