එක තමා කරලා බලන්න
තව ස්නෝබෝඩ් පාරක් ඒම දාන්න
එකෙටින්ග් එකක් තියනවා බන් මේ එහා පැත්තේ
මට යන්න වෙලාවක් නැ . උදේ ඇහැරිලා එහා මෙහා බලනකොට 4 5 වෙලා
ඔහෙ ඉන්න උන් රෙසිස්ට් ද මචං ? සුද්දො එහෙම අනික් රටවල් වල වගෙ ? අවුලක් නැද්ද? ලැන්වෙජ් එක නැතුව ගෙමක් ගහන්න ලේසිද ?
හරි ඇත්ත කියන්නම්.
ඕක වෙන්නේ මෙහෙමයි. ෆින්ලන්ඩ් වල ඉන්නේ මික්ස් එකක්.
1. UK සුද්දන්ගේ ජාන තියන සෙට් එක
2. නේටිව් වයිකින් වරුන්ගෙන් එන සෙට් එක
3. රෂියන් මික්ස් එක
4, ස්විඩිෂ් ජාන
ඕකෙන රෙසිසම් අඩුම අංක 2 උන්. උන් හරිම හොදයි. ඕනේ වෙලේක උදව් කරන සෙට් එකක්. 1,4 ත් ඒ වගේම තමා. හැබැයි 1 පොඩ්ඩක් ආඩම්බරයි. උන් තමා ලස්සනම කෙල්ලෝ . අංක 2ක නිකන් අල ගෙඩි වගේ ඔලු තියෙන්නේ.
දැන් වෙලා තියෙන්නේ ඉන්දීය කාරයෝ කල්ලෝ එහෙම ඇවිත් මේක උන්ගේ රට කියල හිතාගෙන හැසිරෙන්නේ. අන්න එක නිසා හැම එකෙක්ම උන්ව ප්රශික්ෂේප කරනවා. එත් අංක 2 උන් එහෙම නැ . අන්න එක තම වරද. දැන් ලංකාවේ උන්ව හුගක් වෙලේට පෙන්නේ ඉන්දියන් උන් වගේ. ඒ නිසා initial රියක්ෂන් එක එන්නේ ඉන්දියන් උන්ට වගේ. උන් අපි ශ්රීලන්කන් කියල දැනගත්තම අපි එක්ක හොදට කනෙක්ෂන් එකක් හදාගන්නවා
හුගක් වෙලේට ෆිනිෂ් සමාජය හරිම කුලෑටි ෂයි මිනිස්සු. උන් හිනා වෙන්නේ නැ . හැබැයි උන් කැමති අපි එක්ක කතා කරන්න. එකේදී කිසිම වෙලේක උන් මුල ගන්නේ නැ . ඒ ලොකු කම වත් රෙසිසම් වත් නෙමේ. උන්ගේ කුලෑටි ගතිය. අපි කතා කරන්න ගත්තම උන් අතාරින්නෙ නැතුව කතා කරනවා. හැබැයි යාලුවෙක් වෙන්නේ නැ . එකට උන්ගේ සෙට් එක එක්ක සෙට් වෙලා ටික කාලයක් ආශ්රය කරන්න ඕනේ. එහෙම සෙට් උනොත් ජිවිත කාලෙටම යාලුවෙක් ඉන්නවා.
දැන් ලංකාවේ කාලකන්නි ඔය උඩ තියරි දන්නේ නැ. උන් ඔය සමස්තයටම කියන්නේ රෙසිසම් කියල. එක හරි නැනේ බන්
------
Post added on Jan 31, 2024 at 3:01 AM