Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    US yanne natte ai bn kattiya? Apiwa wadda ganne nedda ? Yanna amaruda
    සිංහළුන්ට කතන්දර වැඩි යු එස් ඒ වල .
    ග්‍රීන් කාර්ඩ් , පී ඇච් ඩී සහ අයි ටී කම්පැණිස් වල කම්පැණි තෲ ගිය අය තමා ප්‍රධාන වශයෙන් ම .
    තව රෙෆියුජි දාලා පැන්න උන් සහ හොරෙන් පැනලා ඉන්න උනුත් ඉන්නවා.

    යු ඇස් වල ස්කිල් මිග්‍රේට් ඩිපෙන්ඩන්ට් වගෙ කතන්දර නැහැ .
    ඔසී කැනඩා නිව්සිලන්ඩ් ෆින්ලන්ඩ් ගත්තොත් රටෙ හැටියට කට්ටිය මදි .
    ඉස්සර මට මතකයි ඔසී අගමැති කෙනෙක් කියලා තිබ්බා ඒ රටෙ උන්ට ළමයි හදද්දි අම්මට ළමයයි තාත්තාට ළමයයි රටට ළමයයි ආදී වශයෙන් .
    හෙතුව ඒ කාලෙ මට මතකයි ඔසී වල ජනගහනය අපෙ රටෙ ජනගහනයට සමානයි .එත් ඕස්ට්‍රෙලියාව ලොකෙ 6 වෙනි විශාලම රාජ්‍ය .

    යූ ඇස් ඒ වල කට්ටිය වැඩී .
    වැඩිම ෆොරින් බොර්න් පොපියුලේෂන් එකත් ඉන්නෙ එහෙ .
    ඒක නිසා ප්‍රොසෙස් එක ටෆ් .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කව්ද බන් මේ අඩු කුලේ ඩයල් එක :lol: :lol: :lol: යාපනේ කතාවෙන් ම බලන එක නැවැත්තුවා . මුට ලෝක බොලේ ටිකක් කියලා දීපන

    ලංකාවේ එකෙක් වත් මම නම් දැකලා නැහැ රට ගිය වුන්ට බනින .
    ඔන්න එකෙක් දෙකක් නම් හින්ට් ගහනවා ඩොකාලට රට යනවට ගවර්න්මන්ට් ඉගෙන ගෙන ,හැබැයි වුන් රට ගිහින් ගෙවන ජීවිතේ කාටත් අදාළ නැහැ.

    හැබැයි සමහරක් අඩු කුලේ රට ගිය වුන්ට නම් අමුතු කැසිල්ලක් තියෙනා පට්‍ට විදියට ශෝෆ් එකක් දාන්න, වුන් හිතුවාද දන්නේ නැහැ රට ගිය ගමන් සතර මහා නිදානේ පහල වෙනවා කියලා අන්තිමට රියල්ටි එක සෙට් වුනා ම දුක තුනී කරගන්න මෙන්න මේ වගේ විඩියෝ දානාවා,

    සමහරු ඉන්නවා ලංකාවේ පාජාත ජිවිත කොච්චි බස් වල ගත කරලා රට ගියාම හේ කොලිටි ඔෆ් ලයිෆ් එක්ක වාහනයක් පැදලා බගර් එකක් කළා වින්ටර් කොල්ත්ස් ඇදලා හිටියම. ඒවා දිවය ලෝක කියලා . අන්න වුන්ටත් අමුත් මෙව්වා එකක් එනවා ඔන්ලයින් ට්‍රෝල් වෙන්න .
    යකෝ පත හැල්ලක් නේ දාල තියෙන්නේ. මේක මේ ට්‍රෝල් එකක් විදිහට හදපු එකක් :lol: :lol: :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් එහෙනම් අව්ව පායල සමර් එක කිට්ටු ඇති.
    පිස්සුද යකෝ උබට. තාම + - අතර කැරකෙන්නේ
    @HAneo mate ...If you migrated recently , that's good for you.. But it doesn't mean that all the people who chose to stay in Sri Lanka are complete losers.. I have lived in the Scandinavian for a couple of years and back in Sri Lanka. So I know all the pros and cons of each.. (I know deep in your heart you miss Sri Lanka) .. Cheers...
    දැන් උබට මම කිව්වද ඔහොම එකක්? ඔය වීඩියෝ එකත් ට්‍රෝල් එකක්. උබේ මනසේ තියනවා රට ගිය උන් ගැන පැලියාවක් . උබ අන්න එක තමා මෙතන එලියට ද,දැම්මේ උත්තෝ :lol: :lol: :lol:
    මේ උබද ?
    නැ

    meka sira man godak interviews baluwa , sweden finland paare yana ungen ahana ewa, un bus eke seat ekak free thiboth eha patte kawruth hitiyath wadi wen nallu, un echchara shy and introverted kiyala kiyanne, ahana okkoma un answer eka denne ehema, habai un asailu unwa approach karala katha karanna awoth kamathilu, un initiate karan nallu habai. mulu scandinaviawama ehema athi man hithanne. :yes:
    මේක ෆින්ලන්ඩ් වලත් එහෙම්ම තමා මචන්
    @HAneo ohe kaluwo (niggasla) innawada? ungei sudu ungei interaction eka kohomada?
    ඔව් ඕක රොකට් සයන්ස් නෙමේ මචන් දැනගන්න.
    මෙහෙ 2021 ට කලින් කල්ලෝ සුදු කෙල්ලෝ අම්බානක අල්ලලා තියනවා. කොටින්ම උන්ට කැමති මෙහෙ ඉන්න කෙල්ලෝ. නයිට් ක්ලබ් එකකට ගියාම එහෙම හොදට පේනවා කල්ලෝ එක්ක ඉන්න ෆිනිෂ් කෙල්ලෝ ගොඩ. ඕක වෙනස් උනා පස්සේ

    කල්ලෝ සෙට් එකක් මෙහෙ පොඩි කෙල්ලෝ ටිකකට ගේම දීලා පත්තු උනා 2021 වගේ. ඊට පස්සේ සමාජේ බයයි උන් එක්ක ෆී මුව් වෙන්න. එකෙන් අනික් සෙට් එකට චාන්ස් එකක් අවා පොඩ්ඩක්. දැන් උන් ටැක්සි එලවාගෙන ශේපේ එකේ ඉන්නවා. ලොකු ලයින් දාන්න යන්නේ නැ
    ෆින්ලන්ඩ් වල ඉන්න සිංහලු තව විස්තර ටිකක් දාන්නකෝ
    english වලින් shaped කරගන්න පුලුවන්ද
    නැත්නම් උන්ගේ බාෂාව ඉගෙනගන්න ඕනද
    tax එහෙම කොහොමද
    ආතක් පාතක් නැති සින්හලුට ගේමක් ගහගන්න පුලුවන්ද ?
    ඔව් මෙහෙ ජොබ් වලට ෆිනිෂ් ඕනේ. හැබැයි එහෙම නොදැන ගේමක් ගහපු උන ඕනේ තරම් ඉන්නවා
    සිටිසන් එකට නම් ෆිනිෂ් ඕනේ
    tax ටිකක් වැඩි. හැබැයි ලිවින් එක නම් අනික් යුරෝප රටවල් වලට වඩා අඩුයි
    උදා: මම ජර්මන් වල අපාර්ට්මන්ට් බැලුව වර්ග මීටර් 60 1400 වගේ එනවා . ෆිලන්ඩ් වල මම ඉන්නේ 69 එකක් 950 යි
    බඩු සමහර ඒවා අඩුයි සමහර ඒවා වැඩි
    ------ Post added on Jan 31, 2024 at 1:09 PM

    ඔව් මූ උගෙ වෘතියෙන් වැඩ්ඩෙක් වෙන්න ඇති .
    එත් මෙතන මේ වීඩියො එකෙ නිසක් ගොබ්බ ලයින් එකක් දෙන්නෙ .
    ඔතන පොර ට්‍රෝල් එකක් දෙන්නේ බන්.
    ඕකට හේතුවක් තියනවා. ස්ටුඩන්ට් ග්ගෘප් එකක මෙහෙ අවරුදු 30 ක් ඉන්න ඇන්ටි කෙනෙක් දැම්මා මේ ලදී එන්න එපා සිතල දරාගන්න බැ අනන් මනං සින් එකක්. ගැනී කැමති නැ කට්ටිය මෙහෙ එනවට. ඕකට තමා මු මේ වීඩියෝ එක දාල තියෙන්නේ.
    ඇත්ත ඉතින් සිතල ප්‍රශ්නයක් නැ හුරු උනාම.
    ------ Post added on Jan 31, 2024 at 1:12 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    ඔතන පොර ට්‍රෝල් එකක් දෙන්නේ බන්.
    ඕකට හේතුවක් තියනවා. ස්ටුඩන්ට් ග්ගෘප් එකක මෙහෙ අවරුදු 30 ක් ඉන්න ඇන්ටි කෙනෙක් දැම්මා මේ ලදී එන්න එපා සිතල දරාගන්න බැ අනන් මනං සින් එකක්. ගැනී කැමති නැ කට්ටිය මෙහෙ එනවට. ඕකට තමා මු මේ වීඩියෝ එක දාල තියෙන්නේ.
    ඇත්ත ඉතින් සිතල ප්‍රශ්නයක් නැ හුරු උනාම.
    ------ Post added on Jan 31, 2024 at 1:12 PM
    ඒක මිසක් .
    ඔව් ගොඩක් ඔය ගිය සිංහළු කැමති නැහැ ඒ රටවල් වලට තමන්ගෙ එවුන් එනවට.
    අපෙත් එකෙකුත් හිටියා වීඩියො හද හදා ජපානෙ ස්ටුඩන්ට් ජීවිතෙ මෙ වගෙ අරවගෙ කිය කියා හිටියා. එත් ඌ තාම ජපානෙ .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක මිසක් .
    ඔව් ගොඩක් ඔය ගිය සිංහළු කැමති නැහැ ඒ රටවල් වලට තමන්ගෙ එවුන් එනවට.
    අපෙත් එකෙකුත් හිටියා වීඩියො හද හදා ජපානෙ ස්ටුඩන්ට් ජීවිතෙ මෙ වගෙ අරවගෙ කිය කියා හිටියා. එත් ඌ තාම ජපානෙ .
    ඔව් ඕක ට්‍රෝල් එකට දැම්මට පද්මිණි ට වදින්න තමා පොර දැම්මේ. දැන් ඒ පැත්තෙනුත් එයි
    තව එකක් තියනවා දැන් ඔය ගෘප් හදාගෙන හෙල්ප් කරන නිසා අජන්සි කාරයොන්ට බිස්නස් අඩුයි. ඒ නිසා උන් ගෘප් වල නෙගටිව් කමෙන්ට් දාගෙන යනවා ෆේක් වලින්. ඕකටත් ගේමක් දෙන්න තමා අපි යන්නේ. පව් අසරණ මිනිස්සුන්ගේ ලක්ෂ 10 20 ගන්නේ බල්ලෝ. මේකේ ඉන්න උන් ඕවා දන්නේ නැතුව ඔහේ කමෙන්ට් දානවා. උන්ගේ එකෙක්ට යන්න ඕනේ උනාම තමා අඩාගෙන එන්නේ බල්ලෝ වගේ. ඔක්කොම එකයි බන් ලංකාවේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,051
    113
    මේ පොන්ස් රිප්ලයි කරන්නේ දායක සභාවට විතරයි :rofl:
     
    • Haha
    Reactions: Mr Bones

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    බත් නොකන එකා නාගත්ත නේද..
    හොඳ වෙලාවට මේකේ ෆින්ලන්ඩ්, ස්විඩන් ඉන්න උන් ඉන්නේ...

    ෆින්ලන්ඩ් රජා වගේ බොරු පොයි අරින හාපකෝ... :rofl:
    ගොඩේ කමට ලිඳේ පැන්නම ට්‍රොල් ලු…. 😂

    බෑනේ ඉතින් කලබල වෙනවනේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔව් ඕක ට්‍රෝල් එකට දැම්මට පද්මිණි ට වදින්න තමා පොර දැම්මේ. දැන් ඒ පැත්තෙනුත් එයි
    තව එකක් තියනවා දැන් ඔය ගෘප් හදාගෙන හෙල්ප් කරන නිසා අජන්සි කාරයොන්ට බිස්නස් අඩුයි. ඒ නිසා උන් ගෘප් වල නෙගටිව් කමෙන්ට් දාගෙන යනවා ෆේක් වලින්. ඕකටත් ගේමක් දෙන්න තමා අපි යන්නේ. පව් අසරණ මිනිස්සුන්ගේ ලක්ෂ 10 20 ගන්නේ බල්ලෝ. මේකේ ඉන්න උන් ඕවා දන්නේ නැතුව ඔහේ කමෙන්ට් දානවා. උන්ගේ එකෙක්ට යන්න ඕනේ උනාම තමා අඩාගෙන එන්නේ බල්ලෝ වගේ. ඔක්කොම එකයි බන් ලංකාවේ
    උබට අලුතින් ආපු සෙට් වැඩිය meet වෙන්නේ නැති හින්දාද දන්නේ නෑ. ඒ උනාට groups වල වැටෙන ඔය කියන negative comments දාපු සමහර උන් personally කතා කරලා තියනවා.
    ඔය විදියේ අවුලෙන් 2nd year visa දාගන්න බැරුව යන්න වෙයි කියලා හිතන් ඉන්න උන් ඉන්නවා.
    තව SE experience තියන උන් මාස 6ක් විතර ජොබ් නැතුව call කරපු 10ක් වගේ ඉන්නවා.
    මේ ඔක්කොම ඉතින් එක එකාගේ talent, capacity එකත් එක්ක වෙනස්. අපිට judge කරන්න බෑ උන්ව.
    මොනවා උනත් නිකන් උඩ බලන් ඉන්නෙ නැතුව finnish හරි ඉගෙන ගන්න ඕනේ.

    අනික agency කාරයෝ කොහොමත් negative comments දාන්නේ නෑ. උන්ගේ business කැඩෙන නිසා. ඒ කතාව මට sure නෑ.
     
    • Like
    Reactions: hancok

    දවසට 4 දෙනෙක් අනිවා කතා කරනවා. එකට හේතුව මම ලංකාවේ ඉදන් ෆින්ලන්ඩ් ගැන හොයල එහෙ ජොබ් එකක් හොයාගත්ත කෙනෙක්. හුගක් වෙලාවට CV එකේ තමා ප්‍රශ්නේ තියෙන්නේ . ඔය එකෙක්වත් ෆින්ලන්ඩ් ගැන හරි ස්ටදී එකක් කරලා නෙමේ ජොබ් වලට දාන්නේ. ඉන්ටවිව් එකේදිත් කියන්නේ සැහෙන්න වැඩ කළා පරණ ජොබ් වල සමහරු කියල තිබ්බ අපි 11 වෙනකන් උනත් වැඩ කරන්න කැමති කියල. එතැනින්ම ෆේල්. ෆින්ලන්ඩ් වල පැය 7 යි අපි වැඩ . 4 වෙනකොට හුගක් වෙලේට වැඩ ඉවරයි. ඊට පස්සේ ඉතින් ෆැමිලි එක එක්ක තමා ඉන්නේ

    ඔඩ් ජොබ් වලට එන්නේ නැත්තෙත් එකමයි.පොරක් එව්වා CV එක වයස 25 යි අවරුදු 6 ක් ලංකාවේ ක්ලිනින්ග් කරලා. නයි මාට්ටු. තව එකෙක් උට MSC එකක් තියනවා. ඌ 2010 ඉදන් කිලිනිග් කරලා. සුපවයිසර් දක්වා ගිහින්. නයි හොද එක. දැන් මුන් ලංකාවේ එක්පිරියන්ස් පිළිගන්නේ නැති තත්වෙට ඇවිත් ඉන්නේ. ඕවා 10 වසරේ එකෙක්ට හිතලා හදාගන්න පුළුවන් දේවල්

    ඇත්තට අඩු කුලේ සෙට් එකකුත් ඇවිත් ඉන්නවා මේ එළකිරි එකේ උන් කියනවා වගේ. අන්න උන්ට තම ඕක වෙලා තියෙන්නේ . එක කැපසිටි එක නෙමේ බන්. හද්ද ගොන් කම

    හහා උබ එහෙනම් අජන්සි කාරයෝ ගැන දන්නේ නැ . පත හැලි නෙගටිව් කමෙන්ට් එකක් දම්මං මෝඩ රැල උන්ට ප්‍රයිවට් මැසේජ් දාල අහනවා විස්තර. අන්න එතකොට උන් ටෝක් කරලා බිස්නස් එකක් හදාගන්නවා.. මම ඕකට අගේන්ස්ට් කමෙන්ට් දාල ලංකාවේ ප්‍රසිද්ද අජන්සි කාරයෙක් කතා කරලා මට කමෙන්ට් කරනන් එපා කිව්වා. මම උට කිව්වා මම ඉන්නේ ෆින්ලන්ඩ් වල ලංකාවේ නෙමේ කියල. ගොන් කැරියා

    I think the reason is the UV radiation and the amount of exposure.
    Summer eke kalu wenawa
    winter eke sudu wenawa
    ------ Post added on Jan 31, 2024 at 1:46 PM
     
    • Like
    Reactions: Asmodeus and Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මම ඕකට අගේන්ස්ට් කමෙන්ට් දාල ලංකාවේ ප්‍රසිද්ද අජන්සි කාරයෙක් කතා කරලා මට කමෙන්ට් කරනන් එපා කිව්වා. මම උට කිව්වා මම ඉන්නේ ෆින්ලන්ඩ් වල ලංකාවේ නෙමේ කියල. ගොන් කැරියා
    අඩෝ 🤣🤣🤣
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ 🤣🤣🤣
    මේ ලගදි ෆැමිලි එකක් අවා ළමයි 3 දෙනයි. ලක්ෂ 15 ක් අරගෙන. උන් ෆින්ලන්ඩ් ගැන මෙලෝ දෙයක් දන්නේ නැ . පස්සේ අපේ ගෙවල් වල තියාගෙන උන්ගේ අපාර්ට්මන්ට් එනකන් ඉදලා තම යැව්වේ. මට එකමයි බන් තියන මල. 15 ගත්තා නම් වැඩ ටික ඔක්කොම කරලා දීපන්. අවරුදු 2 පොඩි එකෙකුත් ඉන්නවා වින්ටර් එකේ අවේ. හිතපන් මෙහෙ එකෙක් නැති උනා නම් හොටෙල් වල ඉන්න වෙන්නේ. දවසට අඩුම යුරෝ 100ක්.
     
    • Sad
    Reactions: Amew

    එන උනුත් දැනගන්න ඕන්‍රෙ බන් හොයල බලල එන්න. ගොඩක් උන් හීන ලෝක වල ඉදන් ඇවිත් බැහැපු ගමන් මොන්ගල් වෙනවා
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එන උනුත් දැනගන්න ඕන්‍රෙ බන් හොයල බලල එන්න. ගොඩක් උන් හීන ලෝක වල ඉදන් ඇවිත් බැහැපු ගමන් මොන්ගල් වෙනවා
    අන්න ඒක තමා බන් මම උඩින් කියන්නේ. රොකට් සයන්ස් නෙමේ නේ. දැන් බලපන් අපි පොල් ගෙඩියක් ගත්තත් හොල්ලලා බලල නෙම්ද ගන්නේ? මේක තමන්ගේ ලයිෆ් එකේ වැදගත් අවස්තාවක්. එක හොදට හොයල මෙනේද එන්නොනේ> ඔකට මොලේ තියෙන්න ඕනේ නැනේ. සම්න්යේ දැනුමක් තිබ්බම ඇති
     
    • Like
    Reactions: EnIgma001 and Amew

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    රට රටවලට ගියාඅම් තමන්ගේ ගේම ගහගන්නේ නැතුව ලකපකේ උන්ට පොරටොක් issue කරන එවුන් ගොඩාක් හරිය ඒ රටේ කොන් වෙච්ච උන්
     
    • Like
    Reactions: NaOH

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,051
    113
    එන උනුත් දැනගන්න ඕන්‍රෙ බන් හොයල බලල එන්න. ගොඩක් උන් හීන ලෝක වල ඉදන් ඇවිත් බැහැපු ගමන් මොන්ගල් වෙනවා
    https://m.facebook.com/story.php?st...awSGqQ1j4l&id=100000482140921&mibextid=Nif5oz

    මේ වගේ හොරෙන් හරි වරෙල්ලා කියලා බුකියේ රගන උන් හින්දා තමයි ඔය නොදැන ගිහින් අතරමං වෙන්නේ...
     
    Last edited:
    • Haha
    Reactions: Amew

    Similar threads