සිංහළුන්ට කතන්දර වැඩි යු එස් ඒ වල .US yanne natte ai bn kattiya? Apiwa wadda ganne nedda ? Yanna amaruda
ග්‍රීන් කාර්ඩ් , පී ඇච් ඩී සහ අයි ටී කම්පැණිස් වල කම්පැණි තෲ ගිය අය තමා ප්‍රධාන වශයෙන් ම .
තව රෙෆියුජි දාලා පැන්න උන් සහ හොරෙන් පැනලා ඉන්න උනුත් ඉන්නවා.
යු ඇස් වල ස්කිල් මිග්‍රේට් ඩිපෙන්ඩන්ට් වගෙ කතන්දර නැහැ .
ඔසී කැනඩා නිව්සිලන්ඩ් ෆින්ලන්ඩ් ගත්තොත් රටෙ හැටියට කට්ටිය මදි .
ඉස්සර මට මතකයි ඔසී අගමැති කෙනෙක් කියලා තිබ්බා ඒ රටෙ උන්ට ළමයි හදද්දි අම්මට ළමයයි තාත්තාට ළමයයි රටට ළමයයි ආදී වශයෙන් .
හෙතුව ඒ කාලෙ මට මතකයි ඔසී වල ජනගහනය අපෙ රටෙ ජනගහනයට සමානයි .එත් ඕස්ට්‍රෙලියාව ලොකෙ 6 වෙනි විශාලම රාජ්‍ය .
යූ ඇස් ඒ වල කට්ටිය වැඩී .
වැඩිම ෆොරින් බොර්න් පොපියුලේෂන් එකත් ඉන්නෙ එහෙ .
ඒක නිසා ප්‍රොසෙස් එක ටෆ් .
