ෆිල්ම් හෙල්ප් එකක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා මහරජ ගැමුණු එකෙයි අර පොඩි කොල්ලෙක් ඉන්නේ උ ලොකු වෙලා ජැක්සන් ඇන්තනි ගේ ලොකු පුතා වෙන්නේ.
    අන්න ඒ ෆිල්ම් දෙකේ හොද කොලිටි කොපි එකක් ඕනේ.. ගුගල් ඩ්‍රයිව් තියනවා නම් වටිනවා . ලොකු උදව්වක්

    ෆින්ලඩ් වල ඉන්ටනැෂනල් ගෘප් එකකින් කරන පොඩි වැඩකට තමා ඕනේ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අර පොඩි කොල්ලෙක් ඉන්නේ උ ලොකු වෙලා ජැක්සන් ඇන්තනි ගේ ලොකු පුතා වෙන්නේ
    :lol: :lol:

    that's the best quality one i can find
    Dailymotion aint no trouble even in first world counties imo
    if it's really a matter, transfer those files to gdrive through a VPS
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන්ලා මහරජ ගැමුණු එකෙයි අර පොඩි කොල්ලෙක් ඉන්නේ උ ලොකු වෙලා ජැක්සන් ඇන්තනි ගේ ලොකු පුතා වෙන්නේ.
    අන්න ඒ ෆිල්ම් දෙකේ හොද කොලිටි කොපි එකක් ඕනේ.. ගුගල් ඩ්‍රයිව් තියනවා නම් වටිනවා . ලොකු උදව්වක්

    ෆින්ලඩ් වල ඉන්ටනැෂනල් ගෘප් එකකින් කරන පොඩි වැඩකට තමා ඕනේ.
    siri parakum da?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    siri parakum da?
    Yes machan

    Thanks macho
    ------ Post added on Oct 18, 2023 at 8:08 PM

    :lol: :lol:

    that's the best quality one i can find
    Dailymotion aint no trouble even in first world counties imo
    if it's really a matter, transfer those files to gdrive through a VPS

    Balannam
    thanks macho
    ------ Post added on Oct 18, 2023 at 8:09 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,755
    9,088
    113
    Paging residential archivist @Kalegana. Your country needs you, in this darkest hour.

    (අඩේ සිරිපැරකුම් පෙන්නන්න එපා බන් පිට උන්ට, ඕක අපි දැක්කම ඇති. අන්තඃපුරේ ගෑනු ගලෙන් පනින සීන් එක බැලුවොත් බලන උනුත් අහලක තියෙන ඕවර්පාස් එකකින් හරි පනින තත්වයක් තියෙන්නෙ).
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    Paging residential archivist @Kalegana. Your country needs you, in this darkest hour.

    (අඩේ සිරිපැරකුම් පෙන්නන්න එපා බන් පිට උන්ට, ඕක අපි දැක්කම ඇති. අන්තඃපුරේ ගෑනු ගලෙන් පනින සීන් එක බැලුවොත් බලන උනුත් අහලක තියෙන ඕවර්පාස් එකකින් හරි පනින තත්වයක් තියෙන්නෙ).
    ඕක හෙන කොමන් කතාවක් නේ . ගම් දෙක තුණකමත් ඔය කතාව අහලා තියෙනවා වෙච්ච තැනුත් තියෙනවා. පිටරට ජනකතා කිපයක් එහෙමත් ඔය වගේ උන සිද්දි කියවල තියෙනවා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,755
    9,088
    113
    ඕක හෙන කොමන් කතාවක් නේ . ගම් දෙක තුණකමත් ඔය කතාව අහලා තියෙනවා වෙච්ච තැනුත් තියෙනවා. පිටරට ජනකතා කිපයක් එහෙමත් ඔය වගේ උන සිද්දි කියවල තියෙනවා

    ඔව් මේක විජයබාහුගෙ කාලෙ ගැන පුරාවෘත්ත වල එන එකක්, ඔය ජාතියෙ (false flag) ප්ලොට් කෑලි මන් හිතන්නෙ වේද වලත් තියෙනව. ඒක නෙමේ මම කිව්වෙ ඔය දර්ශනේ චිත්‍රපටියෙ ඩිරෙක්ට් කරල තියෙන විදිහ ගැන.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකද්ද මේ සීන් එක🤔
    අවදානය ලැබෙන්නේ නැති උනාම අර කොටුවේ වේසා ගැනු වගේ අඩන එකෙක්ට අවධානය ඕනේ වෙලා :lol:
    උබ මොලයක් තියන එකෙක් විදිහට හිතපන් ඇයි කිසිම හේතුවක් නැතුව පරණ ත්‍රෙඩ් උඩ අදින්නේ කියල
    උන්ට අවධානය දෙන්න එපා අන්න එකයි වෙන්න ඕනේ
     
    • Haha
    Reactions: u_make_me_sick_