Mother unrecognizable dementia?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    60ට ඩිමෙන්ෂියාව වෙන්න බෑ. අපේ අත්තම්මටත් තිබ්බ හැබැයි 72 විතර පන්නට පස්සේ...

    Ubata වීතරද? අනෙක් සහෝදරයන්ට, මුණුබුරන්ට එහෙම අවුලක් නෑ නේ
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    අපේ අම්මට පාකින්සන්. දැනට නම් ලොකු අවුලක් නෑ. ඒත් මන් බයේ ඉන්නේ අනාගතේ ගැන :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,992
    66,430
    113
    60ට ඩිමෙන්ෂියාව වෙන්න බෑ. අපේ අත්තම්මටත් තිබ්බ හැබැයි 72 විතර පන්නට පස්සේ...

    Ubata වීතරද? අනෙක් සහෝදරයන්ට, මුණුබුරන්ට එහෙම අවුලක් නෑ නේ
    Ne anith ayatath ehema tama.henama thug line ekak danne ubereats dial ekak awath.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Sinhalu ape mother enna enna case ban.dan nan unrecognizable personality ekak tiyenne.issara hitapu kena hoyannawath ne wage.mekata medicine tiyenawada :oo:
    Man danna hitiye mekama ape achchi gana.Dan beheth patan gatta bn.Wikara penila patan gatte.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    කෑගහන්වද , රනඩු කරනවද, උබව හිතලම ලජ්ජා වෙන විදියට හැසිරෙනවද ? , යන යන තැන මිනිසසු එක්ක මොකක් හරි හේතුවක් හදන් රණ්ඩු කරනවද ? අමතකයි වගේ රගපාන්වද ? තැනට නොගැලපෙන විදියට වචන පාවිච්චි කරනවද ?
     
    • Like
    Reactions: gamerlk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,992
    66,430
    113
    කෑගහන්වද , රනඩු කරනවද, උබව හිතලම ලජ්ජා වෙන විදියට හැසිරෙනවද ? , යන යන තැන මිනිසසු එක්ක මොකක් හරි හේතුවක් හදන් රණ්ඩු කරනවද ? අමතකයි වගේ රගපාන්වද ? තැනට නොගැලපෙන විදියට වචන පාවිච්චි කරනවද ?
    Ehema lokuwata kegahanna randu karanne ne.but uba kiyapu anith tika okoma tiyenawa.hotel walata ehema giyama apiwa hitalama nondi karanna katha kiyanawada kiyala hitenawa.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Dan harida ban?
    Pissuda,thama dawas 5 wage.92 wayasa.Issara chuttak owa kiyewwata dan case.Ape punchith awa iye giye na thama.Ammata job eka nisa eya gawama inna ba.Dan issarahata epawei kiyala hitheno wayasa wadi nisa hithanne na godak hoda wei kiyala.Balamuko,ena widiyata face karanna wena seen ekak apatath thinne.😐
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,992
    66,430
    113
    Pissuda,thama dawas 5 wage.92 wayasa.Issara chuttak owa kiyewwata dan case.Ape punchith awa iye giye na thama.Ammata job eka nisa eya gawama inna ba.Dan issarahata epawei kiyala hitheno wayasa wadi nisa hithanne na godak hoda wei kiyala.Balamuko,ena widiyata face karanna wena seen ekak apatath thinne.😐
    92 ne bn.e wayase nan ohoma wenawa.me ape ekenata 60i bn thama
     
    • Wow
    Reactions: Kevin kj

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ අම්මට පාකින්සන්. දැනට නම් ලොකු අවුලක් නෑ. ඒත් මන් බයේ ඉන්නේ අනාගතේ ගැන :(
    සිංහල බෙහෙත් කරල.හොඳ කරගන්න. දොස්තර බෙහෙත් නම් නෑ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,790
    113
    මම නම් කියන්නේ දැන් සිල් ගන්න පන්සල් යවපන්.
    බන පොත් ටිකක් ගෙනල්ල දියන්,
    රේඩියෝ එකක් ගෙනල්ල දීලා පිරිත් දාපන් උදේ රෑ අහන්න,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,992
    66,430
    113
    මම නම් කියන්නේ දැන් සිල් ගන්න පන්සල් යවපන්.
    බන පොත් ටිකක් ගෙනල්ල දියන්,
    රේඩියෝ එකක් ගෙනල්ල දීලා පිරිත් දාපන් උදේ රෑ අහන්න,
    Apiwa onenan pansal yawai.thuglife mood bn inne.ehema naki ne eya
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Apiwa onenan pansal yawai.thuglife mood bn inne.ehema naki ne eya
    එයා කැමති දේවල් උඹල කරන්නේ නැතුව ඇති

    අකමැතිම දේවල් කරනවා ඇති
     
    • Like
    Reactions: kinkon