Ne man nikan ahuwe.patta toxic wela ban.hotel ekkatawath geniyanna be.
Ekedi mko wenne
කරා කීපදෙනෙක් ගෙන්ම. එකපාරක් කෙලවුනා වැඩි වෙලා.සිංහල බෙහෙත් කරල.හොඳ කරගන්න. දොස්තර බෙහෙත් නම් නෑ.
අතපය වෙව්ලනවා බං , හතුරෙක්ටවත් පතන්නෑ අපේ සීයගේ අයියට තිබ්බා

අපේ අම්මගේ අම්මා පැරලයිස් උනා ඕකෙන්. අවුරුදු ගානක් දුක් විදලා මරුනේ. ඉතින් මට භයයි අම්මටත් වෙයි කියල.Sinhalu ape mother enna enna case ban.dan nan unrecognizable personality ekak tiyenne.issara hitapu kena hoyannawath ne wage.mekata medicine tiyenawada![]()
තොගෙ වැඩ දැක්කම ඒ මනුස්සයට පිස්සු හැදෙන එක අහන්නත් දෙයක්ද? 2017දී සල්ලි වියදම්
කරල ඕස්ට්‍රේලියා ඇරියා. ඒක හරියට ගොඩ දාගන්නැතුව ලංකාවට ආවා. දැන් අවුරුදු 36ක් වෙලත් හරියට තමන්ගෙම කියලා වැඩක් පලක් කරන් නෑ. ගෑනියෙක් නෑ දරුවෙක් නෑ.
Wayasa kiyada?Sinhalu ape mother enna enna case ban.dan nan unrecognizable personality ekak tiyenne.issara hitapu kena hoyannawath ne wage.mekata medicine tiyenawada![]()
කාගෙන්ද බේත් කළේ,.මොනවද දුන්න බේත් ?කරා කීපදෙනෙක් ගෙන්ම.
පොඩ්ඩක් තව විස්තර කරන්න වැඩි වුණ විදිහ.එකපාරක් කෙලවුනා වැඩි වෙලා.
කවුද ඒ ?ගිය සතියෙත් එහෙම කෙනෙක් සෙට් වෙලා එයා කිව්වා සිංහල බෙහෙතක්වත් මේ ලෙඩේට නෑ කියලා.
බොරු නොකරන හැබෑ වැඩ්ඩො ඉන්නවා ඔය ලෙඩේ සනීප කරවල දෙන.බොරුකාරයෝ පස්සේ යන්න එපා. ඉතුරු ජිවිත කලේ සතුටින් ඉන්න බලන්න කියලා.