Proposal

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කලින් කෑල්ලක් ඉඳලත් නැති එකෙක් නම් ප්‍රපෝසල් වලින් බඳින්නෙ නැතුව හිටපන්...

    ------
    මේ ටික පොදුවේ ප්‍රපෝසල් හොයන උන්ට
    කියන්නෙ.. උබට අදාලම නැතුව ඇති සමහර විට

    කලින් ඉඳලත් නෑ කියන්නෙ බොහෝවිට උබ ප්‍රපෝසල් එකෙන් බඳින කෙල්ලත් උබ ගැන පට්ටම කැමැත්තක් ආදරයක් ඇතුව බඳිනවා නෙවෙයි... ඒක Just OK එකක් විතරයි...

    මොකෙක් හරි ඉන්න ඕන කියන මතය නිසා බඳින්නෙ... සමහර විට උබත් එහෙම වෙයි...

    ලෝකෙ හැමෝටම හැමදේම හම්බෙන්නෙ නෑ... සමහරුන්ට සල්ලි ලැබෙනවා, සමහරුන්ට උගත්කම තියනවා, සමහරුන්ට හොඳ යාලුවෝ පිරිවර හම්බෙනවා, ඒ වගේ තමයි ආදරෙත්... ඒක ලැබෙන වගේම නොලැබෙන උනුත් ඉන්නවා... ඒක තේරුම් අරන් ජීවත් වෙන එකයි තියෙන්නෙ... අයිති නැති දේ බලෙන් ලං කරගත්තොත් කෙල වෙලා තමා නතරවෙන්නෙ... උබට ලැබෙන්නෙ නැත්තෙ උබට ඒක ලැබෙන්න ඕන නැති නිසා... බොහෝවිට උබෙ හොඳටම වෙන්න පුලුවන්...
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565

    අවුරුදු ගණන් ඉලව් කරල බැඳල , මාස දෙකෙන් මරගන්න just ok වත් නැති කපල් දැකල නැහැ නේද උබ :lol:

    ඒ නිසා තමයි උබ මේ වගෙ මෝඩ කතා හැම තැනම කිය කියා යන්නෙ :yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,118
    1
    50,439
    113
    ප*යාගල
    sorry.com

    💯 💯 💯 💯

    image.png

    ------ Post added on Feb 1, 2024 at 11:17 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    අවුරුදු ගණන් ඉලව් කරල බැඳල , මාස දෙකෙන් මරගන්න just ok වත් නැති කපල් දැකල නැහැ නේද උබ :lol:

    ඒ නිසා තමයි උබ මේ වගෙ මෝඩ කතා හැම තැනම කිය කියා යන්නෙ :yes:
    aniwa man danna campus ekata indalat divorce un innawa
     
    • Like
    Reactions: gamerlk

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අවුරුදු ගණන් ඉලව් කරල බැඳල , මාස දෙකෙන් මරගන්න just ok වත් නැති කපල් දැකල නැහැ නේද උබ :lol:
    බැඳලා ඩිවෝස් වෙන මගුල් ගැනද ඕයි කියලා තියෙන්නෙ මම
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    බැඳලා ඩිවෝස් වෙන මගුල් ගැනද ඕයි කියලා තියෙන්නෙ මම
    මම කොහෙද යකො ඩිවෝස් වෙන එකක්‌ ගැන කියල තියෙන්නෙ 🤔
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    කලින් කෑල්ලක් ඉඳලත් නැති එකෙක් නම් ප්‍රපෝසල් වලින් බඳින්නෙ නැතුව හිටපන්...

    ------
    මේ ටික පොදුවේ ප්‍රපෝසල් හොයන උන්ට
    කියන්නෙ.. උබට අදාලම නැතුව ඇති සමහර විට

    කලින් ඉඳලත් නෑ කියන්නෙ බොහෝවිට උබ ප්‍රපෝසල් එකෙන් බඳින කෙල්ලත් උබ ගැන පට්ටම කැමැත්තක් ආදරයක් ඇතුව බඳිනවා නෙවෙයි... ඒක Just OK එකක් විතරයි...

    මොකෙක් හරි ඉන්න ඕන කියන මතය නිසා බඳින්නෙ... සමහර විට උබත් එහෙම වෙයි...

    ලෝකෙ හැමෝටම හැමදේම හම්බෙන්නෙ නෑ... සමහරුන්ට සල්ලි ලැබෙනවා, සමහරුන්ට උගත්කම තියනවා, සමහරුන්ට හොඳ යාලුවෝ පිරිවර හම්බෙනවා, ඒ වගේ තමයි ආදරෙත්... ඒක ලැබෙන වගේම නොලැබෙන උනුත් ඉන්නවා... ඒක තේරුම් අරන් ජීවත් වෙන එකයි තියෙන්නෙ... අයිති නැති දේ බලෙන් ලං කරගත්තොත් කෙල වෙලා තමා නතරවෙන්නෙ... උබට ලැබෙන්නෙ නැත්තෙ උබට ඒක ලැබෙන්න ඕන නැති නිසා... බොහෝවිට උබෙ හොඳටම වෙන්න පුලුවන්...

    This
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    ලෝකෙ හැමෝටම හැමදේම හම්බෙන්නෙ නෑ... සමහරුන්ට සල්ලි ලැබෙනවා, සමහරුන්ට උගත්කම තියනවා, සමහරුන්ට හොඳ යාලුවෝ පිරිවර හම්බෙනවා, ඒ වගේ තමයි ආදරෙත්... ඒක ලැබෙන වගේම නොලැබෙන උනුත් ඉන්නවා... ඒක තේරුම් අරන් ජීවත් වෙන එකයි තියෙන්නෙ... අයිති නැති දේ බලෙන් ලං කරගත්තොත් කෙල වෙලා තමා නතරවෙන්නෙ... උබට ලැබෙන්නෙ නැත්තෙ උබට ඒක ලැබෙන්න ඕන නැති නිසා...
    උබ රෙරුකාවෙ චන්ද්‍ර විමල හාමුදුරුවන්ගෙ පුනුරුපත්තිය ද?
     
    • Haha
    Reactions: AnjanaROCK

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Photo ewanna kiuwama kollek mage photo ewannalu. Gedarin katha karapu ekak. Mona wage ekak wenna puluwanda