Proposal Pros and Cons

raman2

Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Umbe profile eka patta honda nam umbata jeewitheta high profile contacts or family contact nathuwa set karaganna bari high social status, educated, good lookin, big dowry, companies, land, petrol sheds, etc..kellek set karaganna chance ekak thiyenawa.. ehema patta ewa boho wita proposal or contacts walin witharamai set wenne..

    Umba average profile nam prooposal walin godak inne meke un kiyanawa wage wate gihin themparadu unu badu nemei.. wadiya outgoing personality nathi, average looking nisa umba wagema partner kenek hoyaganna skill nathi un..
    Naththan lankawe ona katha kellekta saloon gihin poddak lassana wela gym gihin slim una nam ausi citizen aiyala, engineers la, SE la porakagena enne ussan yanna.. hena wate giya daara badu unath kara gahai..
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Godak proposals walata ithiri wenne ekko chora case nattam onawata wada filters tiyana minissu
    oken chora ewa tika ayin karala genuine kenek filter karaganna eka tamai challenge eka

    matanam hithenne poddak openly kalayak asharya karana eka ekama option eka. Ikmanata marry karanna yanna epa. anith side eken rush karanawanam kokatath skip kalanam hari

    bottom line kellek nathiwa 30 wenakan inna eka hoda wenna puluwan chora marriage ekakata wada :rofl:
     
    topguy

    Active member
  • Feb 25, 2023
    384
    249
    43
    srilanka

    Ow eka atta hodata ashraya Karala tamai balanna one 🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,964
    71,204
    113
    Proposal nam not recommended bung

    yalu welama badapan puluwan nam, ehama barima nam proposal yanna

    proposal mama nam badapu godak unge awule thiyanawa, tika denak ta thama shape unee
    හොඳම දේ තමා දෙක මැද්දේ එකක් හොයාගන්න එක. ඒ කියන්නෙ referral එකක් උඩ ආස්‍රය කරන්න යන එක. මොකද pure proposal කරන්න ගියොත් ගොඩක් වෙලාවට උන් ඒවෙලාවෙ උඹට compatible වෙන්න රඟනවා. දෙපැත්තම එහෙමයි. අනික you are on a clock. ඩීල් එක එක්කො කරන්න ඕනා නැත්තන් අයින් වෙන්න ඕනා. ජිවිතේ අවුරුදු 40 50ක් එකට ඉන්න එකාව හොයන්න බෑ බන් එහෙම. තනියම හොයාගන්නවනම් උඹට game එක තියෙන්නෙ ඕනා. කෙල්ලෙක් එක්ක එකපාර කතාකරන්න අකමැති ඩයල්වලට ඕක හරියන්නෙත් නෑ.

    referral එකකින් සෙට් කරගත්තාම එකක් තමන් දන්න එකෙක්ගෙන් ආව නිසා පොඩි ශුවර් ගතියක් තියෙනවා, අනික තමා තමන්ට ඕන parameters, timelines එහෙම සෙට් කරගන්නත් පුලුවන්.

    අද කාලෙ කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කියන එක විශ්වාස කරන්න අමාරුයි මොකද technology එක නිසා. ඒ හිංඳා ගොඩක් වෙලාවට මොකක්හරි අවුල් තියෙන ඒවා තමා බොරුවට අයිසින් පාර දාල ඕවට එන්නෙ. සමහර විට උඹේත් අවුල් ඇති ඉතින්. දෙපැත්තෙම ඔය දේ තියෙනවා.

    මනුස්සයෙක්ව අඳුනගන්න ඉතින් උන් නිදහසේ ඉන්නකොට නිරීක්ශනය කරන්න ඕනා, එතකොට තමා හරි සතා එලියට එන්නෙ. ඔයවගේ ඒවා ගොඩක් වෙලාව්ට proposal වලින් කරන්න බෑ.

    බලන්න ඕන දේවල් තමා

    • education level
    • family background/ relatives
    • socialising circles
    • job field (migrate කරන්න ඉන්නවානම් දෙන්නටම ජොබ් තියෙන එක වැදගත්)
    • Money (මුකුත් නැති ඒවා බැඳලා පින් අතේ වැඩක් කරලා ඇති වැඩක් නෑ බන්)
    • introvert/extrovert (ගෑනි හෙන social වෙලා උඹ කැඳයෙක් උනොත් හරියන්නෙ නෑ, අනිත් පැත්තත් එහෙමයි)
    • පෙනුම
    • family compatibility
    • cleanliness/tidiness
     
    Thanks for the advice bn. Man goda kalayak depression hedila hitiye bn. Corona kale WFH nisa ge assemai hithiye man.mata wediya yaluwoth ne. dannema nethiwa 30kuth una🥲
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    එඩියුකේටට් එකක් බැදහන් අනික් මොනවත් වැඩැක් නෑ. දන්න කියන ගමේ කෙල්ලක් නම් හොදයි. නොදන්න ඒවට වඩා
     
    • Like
    Reactions: Yin And Yang

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    කගේ කවුද කොහොමද නොදන්න කෙල්ලෙක්ට හුකන්න ලැබෙන එක නම් මාර ලක් එකක්. :lol:
     
    • Like
    Reactions: Yin And Yang

    topguy

    Active member
  • Feb 25, 2023
    384
    249
    43
    srilanka
    කගේ කවුද කොහොමද නොදන්න කෙල්ලෙක්ට හුකන්න ලැබෙන එක නම් මාර ලක් එකක්. :lol:
    Gewal walin dannawane ekane case eka

    Brains, Quality, Looks
    OYa 3nam tiyene ekiyak set wenna puduma luck ekak thiyenna one
    ------ Post added on Aug 16, 2025 at 10:10 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Gewal walin dannawane ekane case eka
    ඒත් උබ දන් නෑනේ... නොදන්න කෙල්ලෙක්ට හුකන්න ලැබෙන් නෑනේ ලේසියකට දැන්. දන්න සන්දර්ශන සේරම දාලා දීපන් ඇද උඩ උයියා වෙන්න. :lol: