විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ලංවිම යෝජනාව ජනගත කරයි...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    The Ceylon Electricity Board has submitted a proposal to the PUCSL for an electricity tariff revision for the year 2026, noting that an 11.57% tariff increase is required in the 1st quarter of the year.

    According to documents issued by the PUCSL, the proposal covers electricity charges for the period from January to March 2026 and includes revisions to energy charges and fixed monthly charges across domestic, religious, industrial, commercial and other consumer categories.

    Under the proposal, domestic electricity consumers would see increases in both unit rates and fixed charges across all consumption blocks. (Newswire)

    Screenshot_20260102_113005_Chrome.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    දැන් ලපයා ආපු දවසේ ඉඳන් වෙච්ච අඩු වැඩිවීම් වල හැටියට හරියටම වෙලා තියෙන්නෙ රනිල් යනකොට තිබ්බට වඩා බිල වැඩි වෙලාද? අඩු වෙලාද? 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මේ රට උගත් හොරුන්ගෙන් බේරගන්න ක්‍රමයක් කියපල්ලා, මොකද උගත්කම ඉස්සරහට දාගෙන ගහන ගැහිලි නිසා මේ රටට කෙළවල තියන ප්‍රමාණය සුළුපටු නැහැනේ...
     
    • Like
    Reactions: Emarald and sahan50

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    මේ රට උගත් හොරුන්ගෙන් බේරගන්න ක්‍රමයක් කියපල්ලා, මොකද උගත්කම ඉස්සරහට දාගෙන ගහන ගැහිලි නිසා මේ රටට කෙළවල තියන ප්‍රමාණය සුළුපටු නැහැනේ...
    මාතෘකාවට අදාලව ලියපන් පකො. කනට දෙන්නෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    මේ රට උගත් හොරුන්ගෙන් බේරගන්න ක්‍රමයක් කියපල්ලා, මොකද උගත්කම ඉස්සරහට දාගෙන ගහන ගැහිලි නිසා මේ රටට කෙළවල තියන ප්‍රමාණය සුළුපටු නැහැනේ...
    ඉතින් හුත්තෝ දැන් උබට හැම දාම current එක තියනවා නේ...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    දැන් ලපයා ආපු දවසේ ඉඳන් වෙච්ච අඩු වැඩිවීම් වල හැටියට හරියටම වෙලා තියෙන්නෙ රනිල් යනකොට තිබ්බට වඩා බිල වැඩි වෙලාද? අඩු වෙලාද? 🤭 🤭
    Machan mehemai...
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    වැඩ ටික ලස්සනට යටින් යනවා...
    ආණ්ඩුවේ වාහන ගේන්නයි සහනාදාර දෙන්නයි දෙකටම සල්ලිත් තියෙනවා. අපි මේ ආර්ථිකය මනාව කළමනාකරණය කරලා තියෙන්නේ.
    ජලාශ වාන් දාන්න වැස්සත් එක්ක. තාමත් ටික ටික වහිනවා. එත් මණ්ඩලේ පාඩුයි 😂😂😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    වැඩ ටික ලස්සනට යටින් යනවා...
    ආණ්ඩුවේ වාහන ගේන්නයි සහනාදාර දෙන්නයි දෙකටම සල්ලිත් තියෙනවා. අපි මේ ආර්ථිකය මනාව කළමනාකරණය කරලා තියෙන්නේ.
    ජලාශ වාන් දාන්න වැස්සත් එක්ක. තාමත් ටික ටික වහිනවා. එත් මණ්ඩලේ පාඩුයි 😂😂😂
    tank tika ikmanata hinduwoth loku ganaka cut ekak thiyagena privet plant walin gaththaki kiyalath ugath mahath horu tika kathawenawa athi
     
    • Haha
    Reactions: rambo321

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    වැඩ ටික ලස්සනට යටින් යනවා...
    ආණ්ඩුවේ වාහන ගේන්නයි සහනාදාර දෙන්නයි දෙකටම සල්ලිත් තියෙනවා. අපි මේ ආර්ථිකය මනාව කළමනාකරණය කරලා තියෙන්නේ.
    ජලාශ වාන් දාන්න වැස්සත් එක්ක. තාමත් ටික ටික වහිනවා. එත් මණ්ඩලේ පාඩුයි 😂😂😂
    Rebuilding sri lanka ekatath salli dannna hode. Salli thiyenawa kiwwata dannadda ithin😂😂😂😂
     
    • Haha
    Reactions: wqe123 and rambo321

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    වැඩ ටික ලස්සනට යටින් යනවා...
    ආණ්ඩුවේ වාහන ගේන්නයි සහනාදාර දෙන්නයි දෙකටම සල්ලිත් තියෙනවා. අපි මේ ආර්ථිකය මනාව කළමනාකරණය කරලා තියෙන්නේ.
    ජලාශ වාන් දාන්න වැස්සත් එක්ක. තාමත් ටික ටික වහිනවා. එත් මණ්ඩලේ පාඩුයි 😂😂😂
    ඒකට කමක් නෑ, ඊයෙ කවුද වයසක ගෑනු ටිකක් බදාගෙන ශෝ එකක් දැම්මා. උන් "මහත්තයා අපිට විශ්වාසයි" කිව්වා කියලා මම දැක්කා සිරසේ යනවා. ඒ ඇති බන්. අපි ගෙවමු ලයිට් බිල 🤭 🤭