අඩුවටම Netflix

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    අඩුවටම Netflix ගන්න තියෙන ක්‍රමේ මොකක්ද බන්?
    Full HD ප්ලේ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.

    දන්නැති උන් බම්ප් එකක් දාගෙන යන්න :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    Daraz eke ehema wikunanawa dekala thiyenawa
    Legally ටිකක් අඩුවට ගන්න විදිහක් නැද්ද?

    සල්ලි දීලා බලන්නම ඕනිත් නෑ. ;)

    එහෙම තමයි ගන්නෙ ඒත් netflix වලින් කෙලින්ම ගන්න තිබ්බනන් මාර convenient.
    ------ Post added on Feb 1, 2024 at 12:41 AM
     
    • Like
    Reactions: wawula

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Screenshot_2024-01-30-15-01-25-631_com.facebook.katana.jpg


    Saw this on FB, idk if it's real or not,
    DYOR ! & Buy
     
    • Love
    Reactions: olu bakka

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    මම මුලින් කෙලින්ම Netflix pay කරලා use කලේ, ඊට පස්සේ facebook add එකක් දැකල ගත්ත shared account එකක් ලාබෙට. එක මාසයක් විතරයි ගියේ, account එක අයිති එකා package එක downgrade කරලා. මට දුන්න profile එක වැඩ නැ. ඊට පස්සේ ආයේ මගේ original account එක activate කර ගත්ත 3.99$ package එකට. ආයේ නම් ලාබෙට මොකකට වත් shared account නම් ගන්නේ නැ, දන්න යාලුවෝ කිහිප දෙනෙක් එක්ක set වෙලා කලොත් ඇරෙන්න
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අඩුවටම Netflix ගන්න තියෙන ක්‍රමේ මොකක්ද බන්?
    Full HD ප්ලේ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.

    දන්නැති උන් බම්ප් එකක් දාගෙන යන්න :yes:
    I have
     
    • Love
    Reactions: olu bakka

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    මම ඉස්සර ඩරස් එකෙන් අකවුන්ට් එකක් අරන් තිබ්බා ඒක ගත්තේ මාසෙකට ඒත් තාමත් ඒ අකවුන්ට් එක වැඩ . දැන් අවුරුද්දක් විතර හැබැ‍‍යි ඕකේ අනික් පැත්ත වෙන්නත් පුලුවන් ඉතින්