ශොක් මූව් එකක්. පොර ෆෙරාරි එක්ක අව්රුද්දක් ඉදල ගුඩ් බායි කියයි වගේ. මර්සිඩිස්ලගේ මේ පාර කාර් එකත් කම්පෙටිටිව් නැති පාටක් පෙන්නුම් කරන්නේ. මූව් එක නම් කන්ෆර්ම් වගේ. ටීම් එකෙන් ට්විට් එකක් දාල තිබුනා. මාර්ක් මාකස් ඩුගාටි ගියා. දැන් ලුවිස්. ආසම පර්සනලිටි එකක් මොනා උනත්.
https://www.skysports.com/f1/news/1...ton-to-join-ferrari-for-2025-formula-1-season
https://www.skysports.com/f1/news/1...ton-to-join-ferrari-for-2025-formula-1-season