Lewis Hamilton to join Ferrari in 2025

sherek

Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    ශොක් මූව් එකක්. පොර ෆෙරාරි එක්ක අව්රුද්දක් ඉදල ගුඩ් බායි කියයි වගේ. මර්සිඩිස්ලගේ මේ පාර කාර් එකත් කම්පෙටිටිව් නැති පාටක් පෙන්නුම් කරන්නේ. මූව් එක නම් කන්ෆර්ම් වගේ. ටීම් එකෙන් ට්විට් එකක් දාල තිබුනා. මාර්ක් මාකස් ඩුගාටි ගියා. දැන් ලුවිස්. ආසම පර්සනලිටි එකක් මොනා උනත්.

    https://www.skysports.com/f1/news/1...ton-to-join-ferrari-for-2025-formula-1-season
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    Ferrari car එක අවුල් බං. Schumacher කෝමා එකෙන් නැගිටලා ආවත් බෑ දැන් තියෙන Ferrari car එකත් එක්ක දිනන්න

    Ferrari F1 Team = Manchester United
    උන්ගේ වන් ලැප් පේස් එක නම් අව්ලක් නැ. ටයර් ඩෙග් තමයි අව්ල. ෆ්‍රෙඩ් ආවට පස්සේ ටීම් එකේ උනත් පොඩි වෙනසක් තියෙනවා. මොනා කරත් රෙඩ් බුල් එකත් එක්ක ෆයිට් එකක් දෙන්න අමාරු වෙයි.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418

    නිගේක් නේ බන් ...
     
    • Like
    Reactions: sherek and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    Ferrari car එක අවුල් බං. Schumacher කෝමා එකෙන් නැගිටලා ආවත් බෑ දැන් තියෙන Ferrari car එකත් එක්ක දිනන්න

    Ferrari F1 Team = Manchester United
    Shumacker කෝම වෙලා නෑ.. කොන්ද කැඩිලා නැගිටින්න බෑ ආයේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,842
    198,053
    113
    Colombo, Sri Lanka
    උන්ගේ වන් ලැප් පේස් එක නම් අව්ලක් නැ. ටයර් ඩෙග් තමයි අව්ල. ෆ්‍රෙඩ් ආවට පස්සේ ටීම් එකේ උනත් පොඩි වෙනසක් තියෙනවා. මොනා කරත් රෙඩ් බුල් එකත් එක්ක ෆයිට් එකක් දෙන්න අමාරු වෙයි.
    ඒකනම් ඇත්ත. ටීම් එකේ ඉන්න ඩ්‍රයිවර්ලා දිරවන්නේ නැති උනාට, කාර් එකනම් සුප්පා. පට්ටම පිකප් එකක් තියෙන්නේ (y)
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    Carlos redbull yai da..paw wade :(
    පොරට නම් දැන් ඉදන්ම audi ප්‍රොජෙක්ට් එකට කර ගහන එක කරන්න තියෙන්නේ. නැත්තම් මර්සිඩිස්..?. මර්සිඩිස් යන එක නම් තේරුමක් නෑ උන් කිමි ඇන්ටොනෙලි ගේනවා 2026ට
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    පොරට නම් දැන් ඉදන්ම audi ප්‍රොජෙක්ට් එකට කර ගහන එක කරන්න තියෙන්නේ. නැත්තම් මර්සිඩිස්..?. මර්සිඩිස් යන එක නම් තේරුමක් නෑ උන් කිමි ඇන්ටොනෙලි ගේනවා 2026ට
    Man hithanne nah.. i think they are trying to get albon.. dan Williams inna nisa.. ussana lesi.. and albon dont wana drive for redbull..

    Kimi thama f2 iwara karalath nah.. Mic ta chance ekak hamba wei da danne na
     
    • Like
    Reactions: NRTG and sherek

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    Man hithanne nah.. i think they are trying to get albon.. dan Williams inna nisa.. ussana lesi.. and albon dont wana drive for redbull..
    මට නම් අලොන්සෝ කියලත් හිතෙනවා. මොනා උනත් ලුවිස් නැති උන උන්ගේ ඊගො එකට අව්ල්. we are loosing lewis but hey, look what we got instead වගේ ලයීන් එකකින් පෙන්නන්න පුලුවන්නේ. අනික ඊලගට එන එකාට කොහොමත් ශෝර්ට් ටර්ම් ඩීල් එකක් වදින්නේ කිමී එනකල්. ෆර්නැන්ඩෝ ඇල්බොන් 50% 50% මට නම්.
     
    • Like
    Reactions: NRTG

    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    @scorpion MW
    uge head injury 1k wela thiyenne ban ski accident 1kin. Koma eken out unata mama hithanne paralyze wage scene 1k.media walata hariyata visthara denne ne.
    u 90s wala achchara dangerous cars padalath retire unata passe una de balapanko.
    Achchara salli thibilath vidinna pina ne.
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    Red bull cars වල engine හදන්නේ Honda නේද? 2026 දි ඉදන් Ford
    ඒ වගේ මතකයි. රෙඩ් බුල් ගිය අව්රුද්දේ කාර් එක රිවීල් කරනකොට ඔහොම එකක් කීව වගෙ මතකයක් තියෙනවා. හොන්ඩා නම් ඇස්ටන් එක්ක 2026 ඉදන්.

    @scorpion MW
    uge head injury 1k wela thiyenne ban ski accident 1kin. Koma eken out unata mama hithanne paralyze wage scene 1k.media walata hariyata visthara denne ne.
    u 90s wala achchara dangerous cars padalath retire unata passe una de balapanko.
    Achchara salli thibilath vidinna pina ne.
    මම ඒඩ්‍රියන් නිව්විගේ පොත කියෙව්වා. මයිකල් ව පතුරු ගහල තිබ්බා. පොරගේ කිසිම ජෙන්ටා ගතියක් නෑ කියලා. ඩර්ටි රේසින්.
    ------ Post added on Feb 2, 2024 at 10:48 AM
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    Shumacker කෝම වෙලා නෑ.. කොන්ද කැඩිලා නැගිටින්න බෑ ආයේ
    Vegetative state එකක ඉන්නේ.
    සල්ලි තියෙන හින්දා ඌව සොම්බියා වගේ තියං ඉන්නවා.

    ෆෙරාරි වලට ඕනේ සයින්ස් ඕයි ඌගේ strategy හොදයි ටීම් බොස් ට වඩා 😂

    මට නම් අලොන්සෝ කියලත් හිතෙනවා. මොනා උනත් ලුවිස් නැති උන උන්ගේ ඊගො එකට අව්ල්. we are loosing lewis but hey, look what we got instead වගේ ලයීන් එකකින් පෙන්නන්න පුලුවන්නේ. අනික ඊලගට එන එකාට කොහොමත් ශෝර්ට් ටර්ම් ඩීල් එකක් වදින්නේ කිමී එනකල්. ෆර්නැන්ඩෝ ඇල්බොන් 50% 50% මට නම්.
    ඇල්බොන් සෙට් නෑ මට. අවුරුද්දකට හරි සොලිඩ් ටීම් ලීඩ් කෙනෙක් ඕනේ
    ------ Post added on Feb 2, 2024 at 10:52 AM

    ඒ වගේ මතකයි. රෙඩ් බුල් ගිය අව්රුද්දේ කාර් එක රිවීල් කරනකොට ඔහොම එකක් කීව වගෙ මතකයක් තියෙනවා. හොන්ඩා නම් ඇස්ටන් එක්ක 2026 ඉදන්.

    මම ඒඩ්‍රියන් නිව්විගේ පොත කියෙව්වා. මයිකල් ව පතුරු ගහල තිබ්බා. පොරගේ කිසිම ජෙන්ටා ගතියක් නෑ කියලා. ඩර්ටි රේසින්.
    ------ Post added on Feb 2, 2024 at 10:48 AM
    නෑ හුත්තා කැරිම ගේම් ගැහුවේ. ඌත් ටිකක් මැක්ස් වගේ බට් වර්ස්
    ------ Post added on Feb 2, 2024 at 10:52 AM
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    ඇල්බොන් සෙට් නෑ මට. අවුරුද්දකට හරි සොලිඩ් ටීම් ලීඩ් කෙනෙක් ඕනේ
    ජෝර්ජ් තාම සොලිඩ් ටීම් ලීඩ් එකක් වගේ පේන්නේ නෑ නේද? අලොන්සෝ තමයි මගේ නම් බෙට් එක.
    නෑ හුත්තා කැරිම ගේම් ගැහුවේ. ඌත් ටිකක් මැක්ස් වගේ බට් වර්ස්
    මැක්ස් ගේ රෙපියුටේශන් එකත් බිල්ඩ් උනේ ඔහොම තමයි. මට යන්න දීපන් නැත්තම් දෙන්නම එලියේ. පොර දැන් නම් 100% ක්ලීන් දුවනවා හැබැයි. කාර් එක ඩොමිනන්ට් නේ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    ජෝර්ජ් තාම සොලිඩ් ටීම් ලීඩ් එකක් වගේ පේන්නේ නෑ නේද? අලොන්සෝ තමයි මගේ නම් බෙට් එක.

    මැක්ස් ගේ රෙපියුටේශන් එකත් බිල්ඩ් උනේ ඔහොම තමයි. මට යන්න දීපන් නැත්තම් දෙන්නම එලියේ. පොර දැන් නම් 100% ක්ලීන් දුවනවා හැබැයි. කාර් එක ඩොමිනන්ට් නේ.
    මැක්ස් ක්ලීන් දුවන්නේ ඌට competition නෑ නේ 😂

    ජෝජ් feels a little rookie-ish; yes