VTA යන්න එපා

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    මේකේ දැන් ලක්ෂයක් විතර වෙනව‌ා කෝස් එකක්, සල්ලි ගෙවලත් මිලිටරි කෑම්ප් වගේ වැඩ. හැබැයි හරියට උගන්න්නෙත් නැහැ. Skill එකක් තියෙන එකෙක් ගියොත් අල්ලගන්න පුලුවන් මොකුත් දන්නෙ නැති එකෙක් ගියොත් ඉවරයි. උන්දෙන NVQ - 4 / 5 නම් Valid . ඒකේ ඉස්කෝල වගේ කොන්ඩත් උන් කියන විදිහට කපන්න ඔනෑ. :lol: සමහර එව්වගේ වොෂ් රූම් එහෙමත් හෝදන්න ඔනෑ. හෙන විකාර ගොඩයි. තනිකරම ආමි කෑම්ප් සීන් එකක් යන්නේ. ඔකුන්ට සල්ලි ගෙවලා ලයින් බලන වෙලාවේ ඒ NVQ එකම ඒ ගානටම PVT එකකින් කරගන්න පුලුවන්.

    මේකේ මැනේජ්මන්ට් එක බලාපුවම තමා සීන් එක තේරුනේ ආමි එකේ හිටපු බුවාලා නේ ඉන්නේ. ඉස්සර නම් ඔහොම අවුලක් තිබ්බෙ නෑ :lol:
    Part-time කෝස් කරන එවුන්ට නම් මොන නීතියක්වත් නෑ :lol:
    පට්ට ලොජික් තියෙන්නේ
    gdg.PNG
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    සමහර එව්වගේ වොෂ් රූම් එහෙමත් හෝදන්න ඔනෑ - meka nam hodai sinhalu 10k gattot 2kak wat danne na wash room pawichchi karanna,,
    ඒකත් ඇත්ත හැබැයි :lol:

    Full time කරන අය සල්ලි ගෙවන්න ඕනෙ නෑ නේද? ඉස්සර නම් එහෙම තිබුනෙ.
    ඔව් මමත් ඉස්සර ගියා ඒ කාලෙ මොකුත් ගෙවන්න ඔනෑ නෑ, Transport පවා දුන්නා. දැන් 50k ට වඩා වැඩියි කෝස් fee එක. වෑල්ඩින් කෝස් එකක් කරනවා මගේ යාලුවෙක් Full time, 90k ගන්නවලු.
    ------ Post added on Feb 2, 2024 at 10:30 AM
     
    • Wow
    Reactions: Geshi95

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සමහර එව්වගේ වොෂ් රූම් එහෙමත් හෝදන්න ඔනෑ - meka nam hodai sinhalu 10k gattot 2kak wat danne na wash room pawichchi karanna,,

    උඹ වොෂ් රූම් යන යන සැරේට හාපික් දාල, බ්‍රෂ් එකෙන් මැදලා කරලා, බිම හෝදලා එහෙමද එන්නේ? :ROFLMAO:

    පාවිච්චි කරනවා කියන එකයි, හෝදනවා කියන්නෙයි දෙකක් කියල තේරෙන්නේ නැද්ද උඹට ? :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    එහෙම තමයි කරන්න ඕන දැන් ඉන්න උන්ගෙ ඩිසිප්ලින් අන්තිමයි කොහොමත්...අනික නිකන් දෙන දේ අගයකුත් නෑ
     
    • Like
    Reactions: vito

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    එහෙම තමයි කරන්න ඕන දැන් ඉන්න උන්ගෙ ඩිසිප්ලින් අන්තිමයි කොහොමත්...අනික නිකන් දෙන දේ අගයකුත් නෑ
    ඔහොම මඩවලා ඩිස්ප්ලින් හදන්න බෑ බන්. ඉස්කෝලවල මඩවන විදියට එහෙනම් මේ රටේ මාර විනයක් තියෙන්න ඔනෑ නේ :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඔහොම මඩවලා ඩිස්ප්ලින් හදන්න බෑ බන්. ඉස්කෝලවල මඩවන විදියට එහෙනම් මේ රටේ මාර විනයක් තියෙන්න ඔනෑ නේ :lol:
    කොහොමත් 100% හදන්න බෑ ඉතින් එහෙනන් පොලිසි හමුදා ඕන නෑනෙ රටවල් වලට :lol:
     
    • Like
    Reactions: podiya22

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    කොහොමත් 100% හදන්න බෑ ඉතින් එහෙනන් පොලිසි හමුදා ඕන නෑනෙ රටවල් වලට :lol:
    20% වත් එන්නෑ බන් මෙහෙ මිට්ටන්ගේ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    තමන් පාවිච්චි කරන වොෂ් රූම් එක තමන් හෝදා ගන්න එකනම් හොදයි
    පිටරට යන ලංකාවේ අඩුකුලේ එවුන් උන් ඉන්න ගෙවල් වල වොෂ් රූම් හරියට පාවිච්චි කරන්නේ නැහැ . ගෙදර පිරිසිදුව ට තියාගන්නෙ නැහැ කාලා බීලා කෑගහලා වන කරනවා
    මේක නිසා ලංකාවේ එකෙක්ට ගෙයක් ගන්න බැහැ දැන් පිටරටවල් වල
     
    • Like
    Reactions: podiya22

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Full time කරන අය සල්ලි ගෙවන්න ඕනෙ නෑ නේද? ඉස්සර නම් එහෙම තිබුනෙ.
    හ්ම්... ගොඩාක් ඉස්සර එහෙම තමයි... 1990 ගණන්වල..
     
    Last edited:

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    සමහර කෝස් වලට A/L SSS වත් නැත්නම් ගන්නෙ නෑ .
    Hak hak tama pala http yanna

    monada oya course kiyapan balanna

    Adurana ekek kala ktec da mokakda magulaka electrical course ekak. U dan awruddak gedara. Cv daana daana thanin 45000 padiyata gannelu.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තමන් පාවිච්චි කරන වොෂ් රූම් එක තමන් හෝදා ගන්න එකනම් හොදයි
    පිටරට යන ලංකාවේ අඩුකුලේ එවුන් උන් ඉන්න ගෙවල් වල වොෂ් රූම් හරියට පාවිච්චි කරන්නේ නැහැ . ගෙදර පිරිසිදුව ට තියාගන්නෙ නැහැ කාලා බීලා කෑගහලා වන කරනවා
    මේක නිසා ලංකාවේ එකෙක්ට ගෙයක් ගන්න බැහැ දැන් පිටරටවල් වල
    ඒකනම් ඇත්ත බන්... අනික ඒක පාවිච්චි කොරන වෙලාවට සද්දෙ කොහොමද jurassic park වගේ.... කිසිම ක්ලච් බැලන්ස් එකක් නැහැ...
     
    • Haha
    • Like
    Reactions: 2osama and podiya22

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Hak hak tama pala http yanna

    monada oya course kiyapan balanna

    Adurana ekek kala ktec da mokakda magulaka electrical course ekak. U dan awruddak gedara. Cv daana daana thanin 45000 padiyata gannelu.
    O/L වලින් සමහර L4 කෝස් වලට ගන්නවා. ලොකුවට ජොබ් මාකට් එකක් නෑ තමා. උන් මේ ළමයි ගෙන්නගන්න කලින් හෙන බයිලා ගහනවා ඔව්වා අමතර සුදුසුකම් නේ. NVQ 5 ICT / professional cookery වගේ කෝස් සෙට් එකක් තියෙනව‌ෙ ඒවට ගන්නෑ බන් දැන් o/l වලින් . බොරුනම් කෝල් කරලා අහල බලහන්කෝ :lol:
     
    • Like
    Reactions: Antare 3.4

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඒකනම් ඇත්ත බන්... අනික ඒක පාවිච්චි කොරන වෙලාවට සද්දෙ කොහොමද jurassic park වගේ.... කිසිම ක්ලච් බැලන්ස් එකක් නැහැ...
    ඒවා නම් මොනවද බෝම්බ ගහනවා වගේ🤦
    මම හිටපු ගෙදර 5 දෙනෙක් හිටියා නැවතිලා
    කෑම හැදුවොත් කුස්සිය ඉවරයි සුද්ද කරන්නේ නැහැ . ජීවිතේට ටොයිලට් එක හෝදන්නේ නැහැ එපාම වෙනවා ලංකාවේ ගං කබරයන් එක්ක එකට ඉන්න
     
    • Like
    Reactions: podiya22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඒවා නම් මොනවද බෝම්බ ගහනවා වගේ🤦
    මම හිටපු ගෙදර 5 දෙනෙක් හිටියා නැවතිලා
    කෑම හැදුවොත් කුස්සිය ඉවරයි සුද්ද කරන්නේ නැහැ . ජීවිතේට ටොයිලට් එක හෝදන්නේ නැහැ එපාම වෙනවා ලංකාවේ ගං කබරයන් එක්ක එකට ඉන්න
    මැදමුලන ගං කබරයො රැලක් රට පාලනේ කරානේ. ඒකයි. :sorry:
     
    • Dislike
    • Like
    Reactions: 2osama and podiya22

    andare_malli

    Active member
  • Dec 2, 2023
    102
    35
    28
    ඔතෙන්ට එන්නෙ නොතෙරෙන බබාලා නෙවෙනෙ, උන්ට ඔයිට වඩා සැරට ඉන්න ඔන.