Solar thiyenne un ko?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    Solar Setup ekak kiyapalla 4 CCTV cam + DVR 24/7 run karanna, lithium iorn battery nathuwa normal deep cycle battery ekak dala, aduma 50000 lkr karaganna widiyak? Pannel monawada? Inverter, charging controller, wire, etc.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,227
    17,691
    113
    CCTV ටික ගොඩ දාගන්න නේද.. 50ට නම් අමාරු කරයි. පොඩ්ඩක් හොයල බලන්න.

    deap cycle නම් recommend කරන්න බෑ ඉතිං long term
     
    • Sad
    Reactions: jhnnwp

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Main board ekata direct connect karanna puluwanda? Diagram eka confused

    direct connect karanna oni. inverter out eka plug pont ekata gahauwama athi.

    inverter out eka hama welema +1v wada wadi wela grid eka ekka sync wenawa

    etakota a current eka use wela thama grid eken power eka ganne.
     
    • Like
    Reactions: jhnnwp

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    මෙන්න වැන්දා , ජෙල් බටෙර්ය් නං එපා . තව කියක් හරි වැඩිපුර දීල හරි ලිතියම් දාපන් . මන් එක පාරක් ඔය කට්ට කෑ 2වා , අපරාදේ බටියට වියදම් කරපු සල්ලි

    camara එකකට 12w ගානේ 4ට= 48w දවසට 48*24= 1152wh
    dvr 24w දවසට 24*24=576wh
    මුළු ගාන =576+1152wh =1728wh
    උබට cctv ටික දුවවන්න 1728wh මේක දවල්ට පැනේල් වලින් දුවල රෑට බට්‍ර්ට් වලින් දුවන්න බෙදල හදාගන්න වෙනවා
    ඕක දවසම බැටරියෙන් දුවනවනන් 1728/12=144Ah බටෙර්ය් ඕන වෙනවා

    ඔය ගාන චර්ගේ කරන්න පානෙල් 1728/4පැය (පැනෙල් එකක උපරිම බලය ගන්න පුළුවන් දවසට පැය 4)=432w පැනෙල් එකක් ඕන වනවා


    මේ ගණන් වෙනස් වෙන්න පුළුවන් , වැරද්දක් තියෙනවනන් කව්රුහරි නිවැරදි කරන්න
    ------ Post added on Feb 2, 2024 at 6:41 PM
     
    • Love
    Reactions: Tricle_Buwa