ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    me system eka paduyi wage. mita labayi generater ekak gaththa nam mama hithanne. anika current giya kiyala fridge, fan serama duwawanna ona nehene. bulb 4-5 kin gedarama cover wenna thiyala onama nam TV ekayi PC or Laptop ekayi duwanna thibba nam OK ne.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    me system eka paduyi wage. mita labayi generater ekak gaththa nam mama hithanne. anika current giya kiyala fridge, fan serama duwawanna ona nehene. bulb 4-5 kin gedarama cover wenna thiyala onama nam TV ekayi PC or Laptop ekayi duwanna thibba nam OK ne.

    ow current giyahama fridge AC wage duwana eka boru wadak
    emergency case nisa light tikakui TV ekai pc ekai wage run wewnna thibba nam athi

    itin
    tv old style 65W
    LED bulbs 12W x5 = 60W
    PC runnning on minimal = 150W
    total 300W
    run for 12 hours = 3600wh

    backup system
    100aAH X 3 batteries
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මුන්නම් අනාගතේ දැකලා අවුරුදු පහකට කලින් ඉදන්ම ready වෙලා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නෑ ඇයි කලුවරේ ඉන්නේ බජට් නැතිම කෙනෙක් ට මේක කරන්න පුලුවන්
    ඒ සී බැටර් චාජර් එකක් රු 7-8 අතර වෙන්නේ ඩරාස්
    හාවිතා කරන ලද බැටරියක් ඇම්පියර් 60ට වැඩි රු 5000- 8000 අතර
    පරන යූ පී එස් එකක් රු 2000-3000 අතර

    යූ පී එස් එකේ බැටරි එක සම්බන්ද කරන තැනට මේ බැටරිය චාර්ජ් කරලා සම්බනද කරන්න ගෙදර ඔක්කොම බඩු ටික නම් බෑ ලයිට් 6-7ක් ලැප් එක් 20W මොනිටර් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් 300W වලට අඩුවෙන් ලෝඩ් එක දෙන්න.

    වැදගත් ම දේ ගෙදර ඉලෙක්ට්‍රික් කරපු කෙනා හරි වෙන කෙනෙක්ට හරි කියලා රු 5000ක් දීල චේන්ජ් ඔවර් ස්විච් එකක් ගෙනත් එක සම්බන්ද කරගන්න මොකද ආයේ කරන්ට් එක ආපු ගමන් යූ පී එස් එක යනවා චේන්ජ් ඔවර් එකෙන් වෙන්නේ මැනුවල් විදියට යූ පී ඒස් සී ඊ බී පවර් මාරු කරනවා

    සම්පූර්න මුදල රු 25,000ක් ඊට අඩුවෙන් කරගන්නත් පුලුවන්


    ඉතින් ජෙනියක් ගත්තනම් ලාබයිනේ බන්.. ආයේ අව්ව වැස්ස අනන් මනන් නැනේ.
    කෝ ඩීසල්
    ------ Post added on May 13, 2022 at 12:19 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Aiyyo ochchara mahansi wenna deyak na man karana krame kiyannan
    Light kapanna kalin honda coffeee ekak hadala flask eke dala tiya gannawa. Light giya gaman jigi jigiya danawa. Wash ekak dala coffee eka gahala nidagannawa. Ahareddi light awilla.
    as simple as that!
    thanks me later