Toyota Harrier 2007, 2008

DXB2021

Well-known member
  • Sep 15, 2021
    637
    537
    93
    Toyota harrier 2007, 2008 model එකේ තියෙන ගුන දොස් මොනවද ?
    Harrier එකක් පලවෙනි පාරට ගන්න ඉන්න කෙනෙක් ට දෙන්න පුලුවන් Advice මොනවද ?
    10 million walata adu harrier ekak thama baluwe
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,498
    5,400
    113
    Toyota harrier 2007, 2008 model එකේ තියෙන ගුන දොස් මොනවද ?
    Harrier එකක් පලවෙනි පාරට ගන්න ඉන්න කෙනෙක් ට දෙන්න පුලුවන් Advice මොනවද ?
    10 million walata adu harrier ekak thama baluwe
    Very good vehicle, check the condition and buy, hybrid nan battery eka awul athi dan
     
    • Love
    Reactions: DXB2021

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,308
    5,624
    113
    ape lokkata tibba 2007 toyota ekak. sapa wahane. fuel nam karanne 3-4 wage. dashbaord eke tiyena display ekata anuawa nam. dan nam vehicle eka paranai neh ban. parana ekak ok nam Rexton ekak ganna. ekat patta vehicle eka. prado ekak gatta wage tama
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    637
    537
    93
    පට්ට වාහනෙ එත් ඔච්චර පරන වාහනයක ගන්නෙ ඇයි බන්
    පොඩ්ඩක් උස වාහනෙයක් ඕනෙ බන්. ඒකයි බැලුවේ.

    ape lokkata tibba 2007 toyota ekak. sapa wahane. fuel nam karanne 3-4 wage. dashbaord eke tiyena display ekata anuawa nam. dan nam vehicle eka paranai neh ban. parana ekak ok nam Rexton ekak ganna. ekat patta vehicle eka. prado ekak gatta wage tama
    එහෙම පරන එකක් කියල නෑ බන්. ඒ price range එකට තියෙන වෙන හොද උස වාහනෙයක් කියන්න. Cars එපා බන්
    ------ Post added on Feb 3, 2024 at 12:12 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    Driving Off Road GIF by Salih Kizilkaya
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,488
    6,341
    113
    Toyota harrier 2007, 2008 model එකේ තියෙන ගුන දොස් මොනවද ?
    Harrier එකක් පලවෙනි පාරට ගන්න ඉන්න කෙනෙක් ට දෙන්න පුලුවන් Advice මොනවද ?
    10 million walata adu harrier ekak thama baluwe
    Thel gahal oka padinna giyaama puka irei sinhalayo, dn thel milath ekka. Owaye 5-6 per liter ne karanne
     
    • Sad
    Reactions: DXB2021

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    harrier hybrid e-four 2011 3600cc, Niyama bande kiyannaa kisima case ekak na, patrol 10~13 average kala. unregistered gathe kisirma case ekak mama used karanna kale awe na. aye ithin jet ekak wage tama hone :love:

    2nd onwer gawa tama tiyana, tama ABS + battery case aweth na habayi heta ayi da dane na :lol:
     
    • Like
    Reactions: DXB2021