පෙති ටික බිව්ව.

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    බියර් එකක් ගන්න බැරි උනා. ඒක නිසා කාල පෙති ටික ඔක්කොම බිව්ව.
    දැන් නින්ද යයි හොදට, දැන් මත් වෙලා වගේ. උබල මට ආයෙ හිනාවෙන එකක් නෑ කවදාවත්ම.
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    වැඩක් නැත්තං සනත් නිසාන්තලගේ ගෙවල් පැත්තේ වරෙන් බණ අහන්න
    ආයෙත් මම කොහෙවත් යන එකක් නැ. කාටවත් කරදරයක් වෙන එකකුත් නෑ.
     
    • Haha
    Reactions: SLK_sri

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    Jeff Goldblum What GIF by The Late Late Show with James Corden
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    බියර් එකක් ගන්න බැරි උනා. ඒක නිසා කාල පෙති ටික ඔක්කොම බිව්ව.
    දැන් නින්ද යයි හොදට, දැන් මත් වෙලා වගේ. උබල මට ආයෙ හිනාවෙන එකක් නෑ කවදාවත්ම.
    @AnuradhaRa
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මුට අනුරාද කියල රැවටෙන උනුත් ඉන්නවනෙ ඉතිං 😅😅
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    ඉදලෝල හතු කියන්නෙ මොනාද බන්? :rolleyes2:
    1706930414035.jpeg

    ඉඳලොළු
    හතු වර්ගයක් සමහර කාලවලට විතරයි හැදෙන්නේ එකත් පොළවේ සමහර තැන්වල විතරයි කඩෙන් ගන්න හතුවලට වඩා ටිකක් විතර රසයි කියලා දැනිලා තියෙනවා සමහරවිට ස්වභාවිකව හැදෙන නිසා වෙන්න ඇති
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,021
    1
    59,086
    113
    Mother Earth
    View attachment 223858
    ඉඳලොළු
    හතු වර්ගයක් සමහර කාලවලට විතරයි හැදෙන්නේ එකත් පොළවේ සමහර තැන්වල විතරයි කඩෙන් ගන්න හතුවලට වඩා ටිකක් විතර රසයි කියලා දැනිලා තියෙනවා සමහරවිට ස්වභාවිකව හැදෙන නිසා වෙන්න ඇති
    මරු බන් මාර රසයි මම ආසම කෑමක්. හතු වලටයි හුතු වලටයි දෙකටම ආසයි ❤️