Intermittent Fasting අත්දැකීම්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,122
    22,555
    113
    පපුව සුන්නද්දූනි වෙලා ගියා, අත් බෝංචි කරල් වගේ වුනා, මූන හූනෙක්ගෙ වගේ වුනා.

    ආපහු ඇග හදාගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගියා (Proteign Supplements + Body Buidling).
    උඹ IF කරන කාලෙ Resistance training කරේ නැද්ද? IF ඇතුලුව ඕනෙම කැලරි ඩෙෆිසිට් එකකදි muscle mass එක අඩු වෙනව Resistance training + protein තිබ්බෙ නැත්තන්.

    නැත්තං සීතල නිසා ෆැට් බර්නින් අඩුයි වගේද?
    සීතල නන් ෆැට් බර්නින්ග් වැඩියි බන් ස්වභාවිකවම. නිකන් වාඩිවෙලා ඉදියත් රස්නෙ පරිසරේකට වඩා සීතල පරිසරේක ෆැට් බර්න් වෙනව වැඩියි සැලකිය යුතු මට්ටමකින්. ඕන තරන් රිසර්ච් තියෙනව.
    ------ Post added on Feb 4, 2024 at 4:46 PM
     
    • Like
    Reactions: NaiRobi and NuwanCK

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    16 hour ෆාස්ටින් කාලයක් කරපු උන් කියපන් ප්‍රතිඵල කොහොමද කියල. Weight loss ම නෙමේ අනිත් දැකපු benefits.

    ජිම් යන ගමන් muscles build කරන ගමන් දිගටම fasting කරපු අය ඉන්නවද?
    You get massive boost to growth hormones.
     
    • Love
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,555
    113
    මමත් ලංකාවේ ඉන්න කොට කරලා තියෙනවා. පස්සේ රට ආවට පස්සේ මෙහේ personal trainer කෙනෙක් ගත්තා training වලට. එයා මට කියුපු විදියට

    1. BMI එක ගොඩක් කෙලවෙලා නම් intermittent fasting එක හොදයි. ගානකට weight එක අඩු කරගන්න
    2. ගොඩක්ම BMI එක අවුල් නැත්තම් calorie deficit එකට යන්න.
    3. Intermittent fasting එකේ අවුල ඇගේ fat එක තව වැඩි වෙනවා. කෑම අඩු වෙනකොට ඇග හැඩ ගැහෙනවා survive වෙන්න එකට Fat layer එක වැඩි වෙනවා. අඩුවෙන්නේ muscles වලින් තමයි. කෙට්ටු උනාට, ලෝන්ග් term හොද නැ.
    4. Calorie deficit එකට යනකොට ඔයාට අවශ්‍ය Calorie ගාන calculate කරලා, අවශ්‍ය ගානට වඩා Calorie 300 - 400ක් අඩුවෙන් කන්න. Weight එකකත් daily බලලා note එකක් දාන්න.
    5. කෑමත් සීනි, පිටි අඩු කරන්න. 80% ක් වත් ගෙදර උයන කෑම වලින් කන්න බලන්න. ප්‍රෝටීන් intake එක වැඩි කරන්න.
    ඕකයි අවුල එක එක්කෙනා එක එක ඒවා කියනව. රිසර්ච් වලත් ඔය ගැන එක එක දේවල් කියන්නෙ. ගොඩක් වෙලාවට හැබැයි resistance training කරනවනන් මසල් ලොස් එකක් නෑ කියන පැත්තට තමයි බර.

    මට මේක අත අරින්න හිතෙන් නැත්තෙ මේක මාර relaxing ඒකයි.
     
    • Like
    Reactions: NuwanCK

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,027
    4,815
    113
    පපුව සුන්නද්දූනි වෙලා ගියා, අත් බෝංචි කරල් වගේ වුනා, මූන හූනෙක්ගෙ වගේ වුනා.

    ආපහු ඇග හදාගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගියා (Proteign Supplements + Body Buidling).
    Ado same results bro. Mage muscles walata fuck una.
     
    • Sad
    Reactions: Kolama

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    I guess I kinda do some sort of fasting. I usually have 2 milk coffees in the morning + another black coffee, lunch around 1 and dinner around 7. no breakfast or meals in between lunch and dinner. No weight gain or loss. I do some walking everyday and some other exercise.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    මොනවද මචන් හම්බුන benefits & drawbacks?
    බර අඩුවෙන එකනම් හැමෝම ලියල තියනවනේ.
    ඊට අමතරව main දේ තමයි මගේ ඔලුව අතුල සිදුඋන වෙනස් වීම්.
    කම්මැලිකම නැතිව ගියා, උදේ ඇහැරෙන්න පුළුවන් උනා කම්මැලිකමක් නැතුව. attention span එක වැඩි උනා.
    Saturday තමයි cheat day එක. cheat day එක වැදගත් metabolism වලට.

    ඊට අමතරව මේ දවස් වල බත් replace කරන ගමන් ඉන්නේ Shirataki noodles , pasta and ravioli වලින්.
     
    Last edited:
    • Like
    Reactions: NuwanCK

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    I guess I kinda do some sort of fasting. I usually have 2 milk coffees in the morning + another black coffee, lunch around 1 and dinner around 7. no breakfast or meals in between lunch and dinner. No weight gain or loss. I do some walking everyday and some other exercise.
    Fasting kadenawa milk walata.. Insulin up wenawa... 7n passe nam milk ganne 12 hours set wela habai
     
    • Like
    Reactions: NuwanCK

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    I am of constant weight at 65kg for over two and a half decades now. But if I travel around then I put on weight. Quite simply because with me it's the change in the breakfast. If I have a standard breakfast then I put on weight. The lunch and dinner always stays the same and mostly rice.
    My usual breakfast is just one slice of bread and a milk tea. Then before I leave home another coffee with milk. All of us including my son never take any sugar or eat sweets. He was raised on zero sugar since birth. Our dinner time is usually around 10PM.
    Now even if I stay in a star class hotel the breakfast is still a slice of bread but eat fruits and some curd but no treacle.
    Note that intermittent fasting does not work with everybody with exactly the same results. With some no effect at all.
    Most often rather than jogging a kilometer, keeping the mouth controlled is much more effective.
    My lipid profile stays the same but I do take Rosuvastatin 5 mg as well. I don't have time for gyms but play badminton three days a week.
    Don't just blindly follow others... Find what works for you.
     
    • Like
    Reactions: Rontmir

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Don't just blindly follow others... Find what works for you.
    Exactly. I can't fast for longer hours. What I usually do is, eat my normal meals and control whenever I carve additional food.
    Also, try to go to the gym 3-4 times a week + hit 10K steps daily