Intermittent Fasting අත්දැකීම්

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    I am on intermittent fasting for 14 hours daily with weights training 4 days a week. Not a big deal as long as you get a well nutritional diet. You may see that your muscle mass is declining because the fat in your muscles is getting reduced. It's good because with weights training and sufficient protein you can build lean muscles.

    The biggest benefits I experienced was getting my LDL cholesterol and HDL/LDL ratio to a healthy level without medication. Also weight loss is another benefit (77kg to 65kg)
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මොකද්ද වෙනස් ඔය දෙකේ ?
    IF කියන්නේ longer fasting period , shorter eating period .
    IF එක effective වෙන්න paleo, keto, no added sugar වගේ දේවල් use කරන්න පුලුවන්
     
    Attachments

    • IMG_0368.jpeg
      IMG_0368.jpeg
      316.9 KB · Views: 46
    • Like
    Reactions: olu bakka

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,027
    4,815
    113
    උඹේ කැලරි ඉන්ටේක් එක කලින්ට වඩා අඩු උනාද දන්නෙ නෑ. ප්‍රෝටීන් වෙනද විදිහටම ගත්තද?

    ඔවු ඒව කලින් විදියටම ගත්ත. හැබැයි කාබ් + suger අඩු කරා.
     
    • Love
    Reactions: olu bakka

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    ගැස්ට්‍රයිටිස් නැතිවුනා
    ඇඟ බැස්ස
    ෆෝකස් කරන්න පුළුවන් ගතිය වැඩි වුනා.
    කෑම වල රස වැඩි වුනා
    හම ක්ලියර් උනා
    ඇග රිලැක්ස් උනා.
    දැන් නම් ෆාස්ටින් ටයිම් එකේදි බඩගිනි එන්නෙම නෑ

    මම හැබැයි විස්වාස කරන දෙයක් තමා ෆාස්ටින් එක්ක මසල් මාස් එකත් අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් එන්න එන්න කැලරි ඩෙෆසිට් එකක් තියාගන්න වෙනව බර ස්ටේබල් තියාගන්න හෝ අඩු කරන්න. ඒක නිසා පොඩ්ඩක් රෙසිස්ටන්ට් ට්‍රේනින් ටිකකුත් කරන්න ඕන මසල්ස් හැදෙන්න. මම ටිකක් විතර paleo පැත්තට ඩයට් එකක් තමා ගන්නෙ.
    Bada behala flat badak enwada?
     
    • Like
    Reactions: olu bakka

    Sen-lu

    Well-known member
  • Bada behala flat badak enwada?
    ඔව්. කාබ්ස් ෂුගර් පොඩ්ඩක් පාලනය කරොත් ඉක්මනට ප්‍රතිපල එනව. නැත්නම් ෆ්ලැටූ එකක ටිකක් කල් යනකම් තියෙනව. ලොකු සබ්ජෙක්ට් එකක් ඉතින් ඕක කතා කරනවනම්.

    හැබැයි පැක් එක ඕන නම් ව්‍යායාම කරන්න ඕන.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පපුව සුන්නද්දූනි වෙලා ගියා, අත් බෝංචි කරල් වගේ වුනා, මූන හූනෙක්ගෙ වගේ වුනා.

    ආපහු ඇග හදාගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගියා (Proteign Supplements + Body Buidling).
     
    Sen-lu

    Well-known member
  • පපුව සුන්නද්දූනි වෙලා ගියා, අත් බෝංචි කරල් වගේ වුනා, මූන හූනෙක්ගෙ වගේ වුනා.

    ආපහු ඇග හදාගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගියා (Proteign Supplements + Body Buidling).
    Hmmm totally different experience. 🤔
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    මම කරා බං...

    ඇඟට මාරම සැහැල්ලුවක් තිබුණේ, Hba1c 9 ඉඳලා 5.1 ට වගේ ආවා... බර සලකියුතු ගානකින් අඩුවුණා...

    ඕක ගොඩක් effective ලෝ කාබීස් ඩයට් එකක් එක්කම කරා නම්...

    මම fasting inna welawe HIT Cardio කරා...

    නියම රිසල්ට් එකක් තිබුනේ.. පස්සේ මම රට ආවා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358
    113
    නියම රිසල්ට් එකක් තිබුනේ.. පස්සේ මම රට ආවා
    රට ඉද්දී කරන්න තව ලේසි නැද්ද බන්...
    නැත්තං සීතල නිසා ෆැට් බර්නින් අඩුයි වගේද?

    I am on intermittent fasting for 14 hours daily with weights training 4 days a week. Not a big deal as long as you get a well nutritional diet. You may see that your muscle mass is declining because the fat in your muscles is getting reduced. It's good because with weights training and sufficient protein you can build lean muscles.

    The biggest benefits I experienced was getting my LDL cholesterol and HDL/LDL ratio to a healthy level without medication. Also weight loss is another benefit (77kg to 65kg)
    Tfs...Are you on a calorie deficit?
    What's your protein intake ratio?
    ------ Post added on Feb 4, 2024 at 4:42 AM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    රට ඉද්දී කරන්න තව ලේසි නැද්ද බන්...
    නැත්තං සීතල නිසා ෆැට් බර්නින් අඩුයි වගේද?

    Tfs...Are you on a calorie deficit?
    What's your protein intake ratio?
    ------ Post added on Feb 4, 2024 at 4:42 AM
    Yes man. My protein intake ratio is 1g of protein to 1kg of body weight. But I know that's not enough when doing weights training. Because if you are weights training, the ratio should be 1.2g of protein to 1kg of body weight. But it is hard to achieve because I am a pescatarian.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මමත් ලංකාවේ ඉන්න කොට කරලා තියෙනවා. පස්සේ රට ආවට පස්සේ මෙහේ personal trainer කෙනෙක් ගත්තා training වලට. එයා මට කියුපු විදියට

    1. BMI එක ගොඩක් කෙලවෙලා නම් intermittent fasting එක හොදයි. ගානකට weight එක අඩු කරගන්න
    2. ගොඩක්ම BMI එක අවුල් නැත්තම් calorie deficit එකට යන්න.
    3. Intermittent fasting එකේ අවුල ඇගේ fat එක තව වැඩි වෙනවා. කෑම අඩු වෙනකොට ඇග හැඩ ගැහෙනවා survive වෙන්න එකට Fat layer එක වැඩි වෙනවා. අඩුවෙන්නේ muscles වලින් තමයි. කෙට්ටු උනාට, ලෝන්ග් term හොද නැ.
    4. Calorie deficit එකට යනකොට ඔයාට අවශ්‍ය Calorie ගාන calculate කරලා, අවශ්‍ය ගානට වඩා Calorie 300 - 400ක් අඩුවෙන් කන්න. Weight එකකත් daily බලලා note එකක් දාන්න.
    5. කෑමත් සීනි, පිටි අඩු කරන්න. 80% ක් වත් ගෙදර උයන කෑම වලින් කන්න බලන්න. ප්‍රෝටීන් intake එක වැඩි කරන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    පපුව සුන්නද්දූනි වෙලා ගියා, අත් බෝංචි කරල් වගේ වුනා, මූන හූනෙක්ගෙ වගේ වුනා.

    ආපහු ඇග හදාගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගියා (Proteign Supplements + Body Buidling).

    මටත් ඕකම තමයි උනේ. මූන තමයි ගොඩක් කේස් උනේ. උඹේ facial volume එක recover උනාද වැඩේ නවත්තුවම?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මටත් ඕකම තමයි උනේ. මූන තමයි ගොඩක් කේස් උනේ. උඹේ facial volume එක recover උනාද වැඩේ නවත්තුවම?
    බොඩි බිල්ඩින් කරන ගමන් අබුරුද්දකට වැඩි කාලයක් තිස්සෙ ප්‍රෝටින් සප්ලිමන්ට්ස් (ISO 100, Gold Standard, Nitro Tech) ගන්නවා බං.

    දැන් මූනත් කිසි අවුලක් නෑ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    මමත් ලංකාවේ ඉන්න කොට කරලා තියෙනවා. පස්සේ රට ආවට පස්සේ මෙහේ personal trainer කෙනෙක් ගත්තා training වලට. එයා මට කියුපු විදියට

    1. BMI එක ගොඩක් කෙලවෙලා නම් intermittent fasting එක හොදයි. ගානකට weight එක අඩු කරගන්න
    2. ගොඩක්ම BMI එක අවුල් නැත්තම් calorie deficit එකට යන්න.
    3. Intermittent fasting එකේ අවුල ඇගේ fat එක තව වැඩි වෙනවා. කෑම අඩු වෙනකොට ඇග හැඩ ගැහෙනවා survive වෙන්න එකට Fat layer එක වැඩි වෙනවා. අඩුවෙන්නේ muscles වලින් තමයි. කෙට්ටු උනාට, ලෝන්ග් term හොද නැ.
    4. Calorie deficit එකට යනකොට ඔයාට අවශ්‍ය Calorie ගාන calculate කරලා, අවශ්‍ය ගානට වඩා Calorie 300 - 400ක් අඩුවෙන් කන්න. Weight එකකත් daily බලලා note එකක් දාන්න.
    5. කෑමත් සීනි, පිටි අඩු කරන්න. 80% ක් වත් ගෙදර උයන කෑම වලින් කන්න බලන්න. ප්‍රෝටීන් intake එක වැඩි කරන්න.
    Survival mode ekata yana eka nawattanba regularly strength training karanna one, beri nam fast walking + hiit running wage ekak (less effective in keeping muscle mass) 5+2 days a week wage karanna one..
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    රට ඉද්දී කරන්න තව ලේසි නැද්ද බන්...
    නැත්තං සීතල නිසා ෆැට් බර්නින් අඩුයි වගේද?
    රට ඉද්දී කරන්න නම් ලේසියි, උවමනාව නැහැ බං, දැන් සිනි මොන විදිහට තියෙන්නේ කියලා බලලා නෑ