මචන් Guideline එකක් ඕනෙ :) / හරි පාරක් / Medical help

wawula

Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    Orthopedic කෙනෙකුට පෙන්නපන් ඕක. ලොකු සිද්දියක් නෙමෙයි. ඉකමනින් පෙන්නුවොත් ගොඩ දාගන්න පුළුවන්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,394
    113
    ජාතික රෝහලට යන්න එපා කියනවා නෙමේ........
    නමුත්
    එතැනදී උබට බේත් කරන්න දොස්තරව තෝරාගන්න පුළුවන් ද ?
    කලින් දවසේ බේත් කල දොස්තරමද දෙවැනි දවසේ බලන්නේ....
    කියන එකත් බලන්න.
    මොකද මේක එහෙම ලේසියෙන් සනීප කරගන්න පුළුවන් නම් . diagnostic එක එක පාරින් නිවැරදි වෙන්න නම් උබ මේතාක් බේත් කල අයටත් පුළුවන් වෙන්න ඕනා.....
    පොයින්ට් එක හරි,
    ට්‍රයල් ඇන්ඩ් එරර් කරන්න සල්ලි කේස් එකකුත් තියෙනෙහ් බ්න් , එකනෙ සීන් එක..

    --
    නැතිනම් බන් ඩොක් ඉන්නවා නෙහ් (ගමේ ඩොක්) එයාගේ බෙහෙත් වලට විතරයි නෙහ් වෙනසක් උනෙ..
    එයාම ෆලො කරන්, කරාපිටි යන එකත් ඔප්ශන් එකක් විදියට පුලුවන්..
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,826
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොයින්ට් එක හරි,
    ට්‍රයල් ඇන්ඩ් එරර් කරන්න සල්ලි කේස් එකකුත් තියෙනෙහ් බ්න් , එකනෙ සීන් එක..

    --
    නැතිනම් බන් ඩොක් ඉන්නවා නෙහ් (ගමේ ඩොක්) එයාගේ බෙහෙත් වලට විතරයි නෙහ් වෙනසක් උනෙ..
    එයාම ෆලො කරන්, කරාපිටි යන එකත් ඔප්ශන් එකක් විදියට පුලුවන්..
    මම හරි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    නමුත් දැනට ලැබුන විස්තර වලින් නියුරෝබින් දුන්න කෙනා හා dexamithasone දුන්න දෙන්නා ගැන මට නම් පොඩි විශ්වාසයක් තියනවා තියන අත්දැකීම් අනුව. නමුත් එක හරි වැරදි දෙකම වෙන්න පුළුවන්... නමුත් කාලයක් යනවා කියන එක නම් අත්දකීමනේ දන්නවා...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,394
    113
    මම හරි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    නමුත් දැනට ලැබුන විස්තර වලින් නියුරෝබින් දුන්න කෙනා හා dexamithasone දුන්න දෙන්නා ගැන මට නම් පොඩි විශ්වාසයක් තියනවා තියන අත්දැකීම් අනුව. නමුත් එක හරි වැරදි දෙකම වෙන්න පුළුවන්... නමුත් කාලයක් යනවා කියන එක නම් අත්දකීමනේ දන්නවා...
    රිප්ලයි දානවට තැන්කු බන්..
    බලමු මොනවද කරන්නෙ කියලා එන විදියට..

    දැන් දැනෙන වේදනාව නම් හොදටම අඩු වෙලා තියෙන්නෙ.. (ලෙවල් 1 වගෙ ඇගිල්ල පිටිපස්සට නවද්දි)

    නියුරෝබින් ඉවරයි ඊයෙන්.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    755
    1,051
    93
    අවුලක් ගන්න එපා එත්
    ලොකුම ලෙඩේ ඉවසීම අඩුකම
    එකම දොස්තර ගාවට අඩුම දෙපාරක්වත් යන්න . doctor shopping ගියාම ඉවරයක් වෙන්නේ නෑ.
    අයිස් තියන්න . හොදට සිතල වෙන්න,
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,394
    113
    අවුලක් ගන්න එපා එත්
    ලොකුම ලෙඩේ ඉවසීම අඩුකම
    එකම දොස්තර ගාවට අඩුම දෙපාරක්වත් යන්න . doctor shopping ගියාම ඉවරයක් වෙන්නේ නෑ.
    අයිස් තියන්න . හොදට සිතල වෙන්න,
    තැන්කු බන්, දැන් එහෙම කරන් යන්නෙ බ්‍රො :)

    ඩොකට ශොපින් ගියෙ නම් නැ මම බන්... ලෙඩෙට අදාල හරි කැටගරි එක තෝරගන්න මට දැනුමක් නැ...
    දැනුම තියෙන අය හරිතැනට ගයිඩ් කරන්නෙ නැ....
    එතකොට ඉබෙ මට එක්පෙරිමෙන්ට් කරන්න උනා...

    අයිස් සහ උනුවතුර සම්බාහන නම් කරනවා :)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,963
    113
    - උඩරට -
    ඇගිලි දෙක කපලා දාපන් බන් එතකොට හිතත් නිදහස්නේ සල්ලිත් ඉතුරුයි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,394
    113
    I'm a doc. You have given an excellent history. The best thing is show to a hand surgeon. Dr Melanie Amarasooriya, She is the only hand surgeon in Sri Lanka now. What I think you have is an early trigger finger. There are multiple options to treat. she will explain and do. Don't worry, you are not the only one with these symptoms.
    හොද ඩොක්ටර් කෙනෙක්,
    හරියට වැඩෙ ගොඩ දාලා දුන්නා... :love:
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    I'm a doc. You have given an excellent history. The best thing is show to a hand surgeon. Dr Melanie Amarasooriya, She is the only hand surgeon in Sri Lanka now. What I think you have is an early trigger finger. There are multiple options to treat. she will explain and do. Don't worry, you are not the only one with these symptoms.
    Hoda isnayu sambanda doctor kenek recommend krthkida