උඹ IF කරන කාලෙ Resistance training කරේ නැද්ද? IF ඇතුලුව ඕනෙම කැලරි ඩෙෆිසිට් එකකදි muscle mass එක අඩු වෙනව Resistance training + protein තිබ්බෙ නැත්තන්.පපුව සුන්නද්දූනි වෙලා ගියා, අත් බෝංචි කරල් වගේ වුනා, මූන හූනෙක්ගෙ වගේ වුනා.
ආපහු ඇග හදාගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගියා (Proteign Supplements + Body Buidling).
සීතල නන් ෆැට් බර්නින්ග් වැඩියි බන් ස්වභාවිකවම. නිකන් වාඩිවෙලා ඉදියත් රස්නෙ පරිසරේකට වඩා සීතල පරිසරේක ෆැට් බර්න් වෙනව වැඩියි සැලකිය යුතු මට්ටමකින්. ඕන තරන් රිසර්ච් තියෙනව.නැත්තං සීතල නිසා ෆැට් බර්නින් අඩුයි වගේද?
------ Post added on Feb 4, 2024 at 4:46 PM
