මෙන්න sony headphone එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,754
    28,110
    113
    මේක වටිනවනෙ. Original ද නම් දන්නෙ නෑ.

    Just found this amazing item on AliExpress. Check it out!
    LKR38,234.01 65%OFF | For Original Headphone Bluetooth Noise Reduction WH-1000XM5 Headworn Wireless Headphone Dual Bass Microphone Sports headphones
    https://a.aliexpress.com/_oF5pBh8
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    ඕක ෆේක්.
    ඔයාට සද්දේ හරියට අහන්න ඕනනම් Audio-Technica, AKG, Sennheiser වගේ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න.
    ලංකාවේ ජැට් එකෙන් Audio-Technica ඔරිජිනල් ගන්න පුළුවන්.
    ඔය කීව බ්‍රෑන්ඩ් තුනෙන් ඕඩියෝ එකක් අහපු දවසට තමයි තේරෙන්නේ මෙච්චර දවස් මොනවද යකෝ අපි අහලා තියෙන්නේ කියලා. :LOL:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,812
    113
    34
    Kalutara
    ඕක ෆේක්.
    ඔයාට සද්දේ හරියට අහන්න ඕනනම් Audio-Technica, AKG, Sennheiser වගේ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න.
    ලංකාවේ ජැට් එකෙන් Audio-Technica ඔරිජිනල් ගන්න පුළුවන්.
    ඔය කීව බ්‍රෑන්ඩ් තුනෙන් ඕඩියෝ එකක් අහපු දවසට තමයි තේරෙන්නේ මෙච්චර දවස් මොනවද යකෝ අපි අහලා තියෙන්නේ කියලා. :LOL:
    කොලිටියටම ඇහෙන්න නම් කන් දෙකම ඇහෙන්න ඕන නේද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,754
    28,110
    113
    Sennheiser
    Sony වලට වඩා හොඳයිද. මම ගාව තියෙනවා sony headphone එකක්. ANC කිව්වට වටේ පිටේ උන් කතා කරනවා ඇහෙනවා. 🥴
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    Sony වලට වඩා හොඳයිද. මම ගාව තියෙනවා sony headphone එකක්. ANC කිව්වට වටේ පිටේ උන් කතා කරනවා ඇහෙනවා. 🥴
    professional සවුන්ඩ් සම්බන්ද දේවල් වලදී මම Sony පාවිච්චි කරනවා දැකලා නෑ..
    Audio-Technica, AKG, Sennheiser වගේ ඒවා පාවිච්චි කරන්නේ.
    ඒ කියන්නේ හේතුවක් තියෙන නිසානේ..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕක ෆේක්.
    ඔයාට සද්දේ හරියට අහන්න ඕනනම් Audio-Technica, AKG, Sennheiser වගේ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න.
    ලංකාවේ ජැට් එකෙන් Audio-Technica ඔරිජිනල් ගන්න පුළුවන්.
    ඔය කීව බ්‍රෑන්ඩ් තුනෙන් ඕඩියෝ එකක් අහපු දවසට තමයි තේරෙන්නේ මෙච්චර දවස් මොනවද යකෝ අපි අහලා තියෙන්නේ කියලා. :LOL:
    Audio Technica M50X ehema ganda epa.. rallata giya gu godawal..40x hodai ita wada. Ganath adui
     
    • Haha
    Reactions: vmsgamer