Portable Bluetooth speaker

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,678
    15,953
    113
    Soundcore motion boom ekak gaththa patta sound whutto. Bass wadinawa kari wadillak. Gedarata athi hondatama

    ඕක STEREO නේද💜..දැන් ඵන JBL ඔක්කොම MONO බං..දෙකක් ගන්න ඕනලු STEREO ඕනනම්..පිස්සු නැත්නම් සෝක් දෙකක් ගන්න.😑
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,338
    8,950
    113
    mama gawath JBL ekake thiyanne

    But JBL & Soundcore dekama gattama, mata nam Soundcare hondaiyi
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    5,932
    6,349
    113
    වින්ටර් ෆොල්
    ඕක STEREO නේද💜..දැන් ඵන JBL ඔක්කොම MONO බං..දෙකක් ගන්න ඕනලු STEREO ඕනනම්..පිස්සු නැත්නම් සෝක් දෙකක් ගන්න.😑
    JBL extreme 3 එකට වඩා sounds තියෙනවා mids නම් jbl එකේ වැඩි හැබැයි bass එකයි overall loudness එකයි මෙකේ වැඩි. Jbl එකක් ගන්න සල්ලි වලින් මෙවා 5k විතර ගන්න පුළුවන් බං.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,276
    2,116
    113
    Sri Lanka
    පොඩි පොඩි කෑලි ගන්න එපා වැඩක් නෑ , හොඳ එකක් ගනින් එක පාර
    mama gawa onyx studio ekak tiyanawa
    yamaha avr with a home theater ekak tiyanawa
    creative 5.1 ekakuth tiyanawa computer ekata

    podi kella wena athal ekakata