Portable Bluetooth speaker

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    පොඩි portable Bluetooth speaker එකක් ගන්න ඕනේ.
    Jbl go 3, jbl clip 4 තමයී දැනට බලලා තියෙන්නේ.
    තව මොනවද මේ වගේ පොඩි sound Quality හොඳ ඒවා තියෙන්නේ?

    Just found this amazing item on AliExpress. Check it out! LKR10,805.05 48%OFF | Original JBL CLIP 4 Bluetooth Speakers IP67 Waterproof/10 Hours of Playtime Outdoor Travel Portable Mini Wireless Speaker
    https://a.aliexpress.com/_mtAXoOy

    JBL Store
    https://a.aliexpress.com/_mMf1OGo

    ලංකාවට වඩා අඩුයි අලි එකේ.
    උඩ දාලා තියෙන්නේ ඔරිජිනල් ඒවාද?
     
    • Like
    Reactions: kinkon

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං ගත්තා kisoli කියලා බ්‍රෑන්ඩ් එකක්. Qs 9 model එක මතක විදිහට.
    එක ගෙවන ගානට සපෙක්ෂ්ව උඹ උඩ දාලා තියෙන බ්‍රෑන්ඩ් වලට වඩා වටිනවා.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    මං ගත්තා kisoli කියලා බ්‍රෑන්ඩ් එකක්. Qs 9 model එක මතක විදිහට.
    එක ගෙවන ගානට සපෙක්ෂ්ව උඹ උඩ දාලා තියෙන බ්‍රෑන්ඩ් වලට වඩා වටිනවා.
    කීයද ගාන?
    කොහෙන්ද ගත්තෙ?
    Product link එකක් දාපන්කෝ
     

    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    charge 5 ekk ganin but with a discount
    nattal hinda 40k walata adu wela tiyeyi @idelaz

    I think its better
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    https://www.aliexpress.com/item/1005002419504714.html

    Mama gaththa meka Daraz eken, dan nam na wage list karala..

    mata nam sounds awulak naha...
    Mita wada podi saha gana adu ekak beluwe
    charge 5 ekk ganin but with a discount
    nattal hinda 40k walata adu wela tiyeyi @idelaz

    I think its better
    loku wedi

    meca nam maru. charge 5 ekata alternative ekak.
    loku wedi
    ------ Post added on Dec 14, 2023 at 1:38 PM