රනිල් රට ගොඩ දාන හැටි!

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    1707372975576.png



    අතිරික්ත ඉන්න හමුදාව සහ රාජ්‍ය සේවයේ සුදුසුකම් තියෙන උන්ව මේ තනතුරුවලට මාරු කරන්න රාජ්‍ය සේවය තුළ තරඟ විභාග තියනවා වෙනුවට ග්‍රාම නිලධාරීන් 2000ක් අලුතින් පත් කරනවා. ලොල්. ගුරුවරුත් ඉතින් නිකන්ම ඩිග්‍රි එකනෙ සුදුසුකම.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 224193


    අතිරික්ත ඉන්න හමුදාව සහ රාජ්‍ය සේවයේ සුදුසුකම් තියෙන උන්ව මේ තනතුරුවලට මාරු කරන්න රාජ්‍ය සේවය තුළ තරඟ විභාග තියනවා වෙනුවට ග්‍රාම නිලධාරීන් 2000ක් අලුතින් පත් කරනවා. ලොල්. ගුරුවරුත් ඉතින් නිකන්ම ඩිග්‍රි එකනෙ සුදුසුකම.
    ආණ්ඩුවේ වෙන රස්සාවල් කරන එවුන්ට ග්‍රාමසේවක, ගුරු පත්වීම් දෙන්න බැහැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මුලින්ම පත්වීම් දීලා ඡන්දෙ ගන්න ඕනේ. ඊට පස්සෙ රට හදන්න පුළුවන්.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සියළුම තරුණ තරුණියන්ට රජයෙන් රත්තරන් චේන් ලබාදිමට පියවර

    පුස්තකාල ගිණිතැබීමෙන් වාසනාව උදාවන බවට තිරුපති කපු මහතාගෙන් අනාවැකියක්

    ෆෝක්ස්සැගන් කම්මලේ පලමු රථ ලක්ෂය අද ඇමරිකාවට
     
    • Haha
    Reactions: shenat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ග්‍රාම සේවක උපාධියෙන් නෙමෙයි ගන්නෙ.

    ගුරුවරු ගන්නෙ 5000 විද්‍යා ගණිත, තාක්ෂණ , විදේශ භාෂා. ආණ්ඩුවේ කොහෙද බන් මේවා කරපු උන්. ඉන්න තරමක් ඉන්නෙ gaq බාහිර උපාධිය කරපු අය. උන් කරලා තියෙන්නෙ සිංහල, සමාජ අධ්‍යනය වගේ.
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ආණ්ඩුවේ වෙන රස්සාවල් කරන එවුන්ට ග්‍රාමසේවක, ගුරු පත්වීම් දෙන්න බැහැ
    tharanga wibhagayak thiyala ban. mokada gambara thena pathweemata Cambridge eken phd ekak one nahane. same qualification thiyena unta government service eka athule apply karanna denna thibbe.