මට මතක විදියට රෝහණ විජේවීරම ප්රසිද්ධියේ ඉන්දියාව මිත්ර පාර්ශවයක් විදියට හඳුනා ගන්න බව කිව්ව.
මේන්න මේ ඔයාගෙ පක්ශේ මැන්ටලයක් තමා
මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න
ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
එතකොට හරිද... අන්න නියම තැන ඕකම ඇති බන් උබලා වගේ අපි කවදාවත් පුද්ගල චරිතවලට වහල් නොවුනයි කියන්න... දැන් තව එකක් දාන්න මටත් හොයාගන්න නැතුව හිටියේ අර කටවහන්න
රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
උරලම වැහැරිලා