Originally Posted by erozan
අඩුමාසෙ අගමැතිකම් මහින්ද ගන්නෙ නැ...ඒක තේරුමක් නැති වැඩක්..අනික අපිට නිවට සිරාව සත පහකට විස්වාස නැ...ඕකගෙ යටතෙ අපිට කැදත් එපා...
රට අස්තාවර වීම වැලැක්විමට,මහ මැතිවරනය දක්වා පමනක් , අපි සහයෝගය දෙනව කිසිම තනතුරක් නොගෙන, ඒ වගේම විපක්ශයේ ඉන්න ගමන්..

අලුත් ආන්ඩුවකට විපක්ශයේ ඉද තනතුරු නොගෙන සහය දීමට බලාසිටි ඉරසොහොන් මහතා වෙත විනාඩියයි තප්පර 20ක නිශ්ශබ්ද තාවයක්

2020 බලය අල්ලන කුමන්ත්‍රණයෙන් පොහොට්ටුවට අන්ත පරාජයක්