රනිල් අපි බබ්බුද?

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    :lol:

    40yVYaI.jpeg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    හරිනි 2048 මේ ක්‍රමය යන්න ඕනේ කියන්නේ රනිල් ඉන්නවා කියන එක නෙවෙයි... පොඩ්ඩක්වත් මොලයක් නැද්ද හරිනි.... ඊයා... ක්‍රමය යන්න ඕනේ කිව්වට මෙහෙම රෙවෙනවා නම් ඊයා​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ අර්බූදයට මූලික හේතුවක් තමා අතිරික්ත රාජ්‍ය සේවය... 2001 රනිල් රාජ්‍ය සේවය කප්පාදු කරන්න ගියාම ඔහෙලගේ මැන්ටල තමා අනිත් පැත්ත ගැහුවේ... දැන් කියන්න එපා ඔහෙලගේ මැන්ටල සෙට් එක එහෙම කරේ නෑ​

     
    • Like
    Reactions: Tricle_Buwa

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    මට මතක විදියට රෝහණ විජේවීරම ප්‍රසිද්ධියේ ඉන්දියාව මිත්‍ර පාර්ශවයක් විදියට හඳුනා ගන්න බව කිව්ව.

    මම ඒ සිදුවීම තව පොඩ්ඩක් හොයලා කියන්න..
     
    • Like
    Reactions: Tricle_Buwa

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    එතකොට හරිද... අන්න නියම තැන ඕකම ඇති බන් උබලා වගේ අපි කවදාවත් පුද්ගල චරිතවලට වහල් නොවුනයි කියන්න... දැන් තව එකක් දාන්න මටත් හොයාගන්න නැතුව හිටියේ අර කටවහන්න​

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    එතකොට හරිද... අන්න නියම තැන ඕකම ඇති බන් උබලා වගේ අපි කවදාවත් පුද්ගල චරිතවලට වහල් නොවුනයි කියන්න... දැන් තව එකක් දාන්න මටත් හොයාගන්න නැතුව හිටියේ අර කටවහන්න​


    👇 👇 👇

    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සි ජින් පින් මහතා වේදනාබරිත සුවාදීන ගුපියෙක්ගේ කලිසම ඔලුවෙන් ගලවල නේත 😂🤣😂
     
    • Haha
    Reactions: Xi Jinping