උබලට දරා ගන්න බෑ නේද අනුර මහත්තයාගේ විජයග්රහන
ඕක බොරු කියලා ඕනේ එකෙක්ට පේනවා
කවුද බං මේ රවට්ටන්නේ
දාරා ගන්න පුළුවන් බන් ඕක හැමදාම ඡන්දෙට කලින් අනුරයා ඡන්දෙ දිනනවා නේඋබලට දරා ගන්න බෑ නේද අනුර මහත්තයාගේ විජයග්රහන![]()
හැමදාම ඡන්දෙට කලින් අනුරයා ඡන්දෙ දිනනවා නේ![]()
Online කවදද අනුර පැරදුනේ
Online කවදද අනුර පැරදුනේ
2019 ත් අනුර තමා online ජනාධිපති උනේ
ඔය කොහොම උනත් 93% තුනක් ලොවෙත් එන්නේ නැහැ
ඔව් මම කෝට් කළේ ඔන්ලයින් පෝල්ස් අනුර දිනනව කියපු එක.ඔය කොහොම උනත් 93% තුනක් ලොවෙත් එන්නේ නැහැ![]()
Sarcasm බන්ඔය කොහොම උනත් 93% තුනක් ලොවෙත් එන්නේ නැහැ![]()