2024 ජනාධිපති සමීක්ෂණය අනුරට 93%

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113

    ඕක බොරු කියලා ඕනේ එකෙක්ට පේනවා 🤣🤣
    කවුද බං මේ රවට්ටන්නේ🤮
    උබලට දරා ගන්න බෑ නේද අනුර මහත්තයාගේ විජයග්‍රහන🤗🙏😍🤗🙏
     
    • Like
    Reactions: iworld

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    මෝඩ ජෙප්පො චන්දෙකට හත් ගව්වක් තියෙද්දී දැම්මම අමුඩ ගහන් peak වෙන එකත් නරක නැහැ :lol:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කලින් දෙන්න හිටිය පාවෙන චන්ද නම් දැන් අනුරට දෙන්නෙ නැහැ. මහින්දට වැටෙන චන්ද දැන් අනුරට වැටෙයි. අර කරන වැඩ බැලුවම තනිකරම මහින්ද කරපුවම තමයි දැන් කරන්නෙ.
     
    • Haha
    • Like
    Reactions: gamerlk and monson

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,686
    113
    ඕක ඇත්ත නම් රනිල් හාමු අදම පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    11 (1).jpg
    11 (2).jpg
     
    • Haha
    Reactions: dilann and Cypress