පහුගිය ටිකේ ඉඩම් සම්බන්ධ සබ්ජෙක්ට් එකේ ඇලිලා ගැලිල ඉන්න උනා පරන ගැටලු ටිකක් ලිහන්න. ඒ අස්සේ අදුරන උන්ගෙත් ඉඩම් කේස් ගැන එහෙම අහන්න හම්බුනා. අන්තිමට මට තේරුම් ගිය දේවල් ටිකක් මෙතන දාගෙන යන්න හිතුනා කාටහරි වැදගත් වෙයි කියලා.
පරන මිනිස්සු කට වචනෙට විතරක් ඉඩමක් දීලා තිබ්බොත්, නිකමටවත් ඒවල මුකුත් කරන්න (ගෙවල් හදන්න, වවන්න වගේ ඒවා) යන්න එපා. මොකද ඕකේ ඇත්ත අයිතිය නැත්තන් ඒවා ලිහන්න වෙනම යුද්දයක් කරන්න ඕනා
කවුරුහරි උඹලට ඉඩමක් දෙනවා, කැමති වෙලාවක ලියාගන්න කියලා කිව්වොත් (උදා:අම්මල, තාත්තලා ගෙදර ලියල දෙනව කියල කිව්වොත්) ඒක ඉක්මනට ලියාගනින්. මොකද එයාලා නැති කාලෙක අයිතිය එයාලගේ අනිත් දරුවන්ටත් (ඒ කියන්නේ සහොදර/දරියන්ටත්) යනවා. එතකොට උන් බැදල හිටියොත් ඉස්සර තිබ්බ තීරණ ගොඩක් වෙලාවට වෙනස් වෙනවා
ජීවිත බුක්තිය තියන් ලියලා තිබ්බොත් මිනිස්සු වයසට යද්දි එක එක්කෙනාගේ අදහස් වලට යටත් වෙලා උඹලට වාතයක් වෙන්න පුලුවන්. ඒ නිසා ඒක අයින් කරගන්න කැමති නම් ඉක්මනටම කර ගනින් (හැබැයි දෙමාපියන්ට කරන්න ඕන යුතුකම් කරපන්)
සරල කතාව, ඉඩම් කෙස් == ගූ කේස්. නෑදෑකම් නැති වෙන, සහොදරකම් නැති වෙන, යාලුකම් නැතිවෙන, ජීවිත නැති වෙන සබ්ජෙක්ට් එකක්