Random කතා - ඉඩම් කේස්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,279
    72,027
    113
    පහුගිය ටිකේ ඉඩම් සම්බන්ධ සබ්ජෙක්ට් එකේ ඇලිලා ගැලිල ඉන්න උනා පරන ගැටලු ටිකක් ලිහන්න. ඒ අස්සේ අදුරන උන්ගෙත් ඉඩම් කේස් ගැන එහෙම අහන්න හම්බුනා. අන්තිමට මට තේරුම් ගිය දේවල් ටිකක් මෙතන දාගෙන යන්න හිතුනා කාටහරි වැදගත් වෙයි කියලා.

    පරන මිනිස්සු කට වචනෙට විතරක් ඉඩමක් දීලා තිබ්බොත්, නිකමටවත් ඒවල මුකුත් කරන්න (ගෙවල් හදන්න, වවන්න වගේ ඒවා) යන්න එපා. මොකද ඕකේ ඇත්ත අයිතිය නැත්තන් ඒවා ලිහන්න වෙනම යුද්දයක් කරන්න ඕනා

    කවුරුහරි උඹලට ඉඩමක් දෙනවා, කැමති වෙලාවක ලියාගන්න කියලා කිව්වොත් (උදා:අම්මල, තාත්තලා ගෙදර ලියල දෙනව කියල කිව්වොත්) ඒක ඉක්මනට ලියාගනින්. මොකද එයාලා නැති කාලෙක අයිතිය එයාලගේ අනිත් දරුවන්ටත් (ඒ කියන්නේ සහොදර/දරියන්ටත්) යනවා. එතකොට උන් බැදල හිටියොත් ඉස්සර තිබ්බ තීරණ ගොඩක් වෙලාවට වෙනස් වෙනවා

    ජීවිත බුක්තිය තියන් ලියලා තිබ්බොත් මිනිස්සු වයසට යද්දි එක එක්කෙනාගේ අදහස් වලට යටත් වෙලා උඹලට වාතයක් වෙන්න පුලුවන්. ඒ නිසා ඒක අයින් කරගන්න කැමති නම් ඉක්මනටම කර ගනින් (හැබැයි දෙමාපියන්ට කරන්න ඕන යුතුකම් කරපන්)

    සරල කතාව, ඉඩම් කෙස් == ගූ කේස්. නෑදෑකම් නැති වෙන, සහොදරකම් නැති වෙන, යාලුකම් නැතිවෙන, ජීවිත නැති වෙන සබ්ජෙක්ට් එකක්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113
    ජීවිත බුක්තිය තියන් ලියලා තිබ්බොත් මිනිස්සු වයසට යද්දි එක එක්කෙනාගේ අදහස් වලට යටත් වෙලා උඹලට වාතයක් වෙන්න පුලුවන්. ඒ නිසා ඒක අයින් කරගන්න කැමති නම් ඉක්මනටම කර ගනින් (හැබැයි දෙමාපියන්ට කරන්න ඕන යුතුකම් කරපන්
    මේක ලමයෙක් විදියට කරාට කමක් නෑ.ඒකත් දෙම්ව්පියො අසරණ කරන්නෙ නෑ කියන ප්‍රතිපත්තියේ ඉන්නව නම්.හැබැයි ලොවෙත් තාත්තෙක් විදියට කරන්න හොද නෑ.අන්තිම්ට ලමයි ගෙවල් වලින් එලෙව්ව ම වැටිලා ඉන්න වත් තැනක් නැති වෙනවා.ලමයි හැසිරෙන විදිය ශුවර් නෑ. බැන්ද ම වෙනස් වෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    සරල කතාව, ඉඩම් කෙස් == ගූ කේස්. නෑදෑකම් නැති වෙන, සහොදරකම් නැති වෙන, යාලුකම් නැතිවෙන, ජීවිත නැති වෙන සබ්ජෙක්ට් එකක්

    Overpopulation
     
    • Like
    Reactions: Solo Rider

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,891
    9,642
    113
    මම ඉස්සර ඉදන්ම කිව්වා ගෙදර කට්ටියට මට දේපල එපා මම හම්බ්කරලා අරගන්නම් කියලා. ඒකට අපේ ගෙදර කට්ටිය බලෙන්ම ලියන්න හදනව මට එන්න තියෙන පංගුව. මම දැන් ලංකාවට ආවම හිතන්න ඉන්නේ සරිසමව අයියට මල්ලිටයි බෙදලා දෙන්න :yes:
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,027
    113
    මේක ලමයෙක් විදියට කරාට කමක් නෑ.ඒකත් දෙම්ව්පියො අසරණ කරන්නෙ නෑ කියන ප්‍රතිපත්තියේ ඉන්නව නම්.හැබැයි ලොවෙත් තාත්තෙක් විදියට කරන්න හොද නෑ.අන්තිම්ට ලමයි ගෙවල් වලින් එලෙව්ව ම වැටිලා ඉන්න වත් තැනක් නැති වෙනවා.ලමයි හැසිරෙන විදිය ශුවර් නෑ. බැන්ද ම වෙනස් වෙනවා
    Aula tiyenne lamainge anagathaya gana balanne natuwa "meyalawa api haduwe apiwa wayasata giyama balaganna" mind set ekey indalanam lat ekak wenawa. Antimata lamaintath yana enaman ne wayasaka kattiya inna kal

    ☝️ controversial idea ekak tama. Eth mama dakala tiyenawa oka onatharam prashnayak wena than
     
    • Like
    Reactions: Mr.dark and dayt0na

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113
    "meyalawa api haduwe apiwa wayasata giyama balaganna" mind set ekey indalanam lat ekak wenawa
    ඔව් කවදාවත් එහෙම වෙන්න හොද නෑ. අන්තිම දවස වෙනකම් මොනව හරි විදියකින් ඩිපෙන්ඩ් නොවී ඉන්න පුලුවන් විදියට health and financials හදාගෙන තියාගන්න ම ඕන.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    නොදකින් වේසිගෙ පුතා තෝ තාම වලිකනවද සීයගෙ ඉඩමට 😂, අතපය හතර තියෙන එකෙ හම්බරගෙන කාපන්කො අනුන්ගෙ ඒවට කෙල හලන්නෙ නැතිව.
    පොරටෝක් දුන්නට තෝ සහෝදරයා එක්ක ඉඩමට මරාගන්න අඩුකුලේ පොන්නයෙක්නෙ.
    අර සීයා උබ පොඩිකාලෙදි උබට ලියලා දෙනවා කියපු ඉඩම ගැන නේ මේ කියන්නෙ, දැන් උබෙම අයියනෙ ඒ ඉඩමෙ ගෙයක් හදාගෙන ඉන්නෙ. තෝ අයියගෙ ගෑනිගෙන් කොච්චර කුනු බැනුං ඇහුවද ඕකෙ අයිතිවාසිම් කියන්න ගිහින්, අයියා උබට උදලුපාරකුත් දුන්නා නේද අවුරුදු දෙකකට විතර කලින් ඕකට වලියක් ගිහින්. තාම හැදිලා නෑ තෝ
     
    • Haha
    Reactions: Tricle_Buwa