කවුද දැන් strike

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මෙහෙම වෙනව නම් හොදයි ඒත් එතකොට කවුද බන් ට්‍රොලි ගෙනියන්නෙ ලෙඩ්ඩුන්ගේ පැම්පර්ස් මාරු කරන්නෙ? මූ ද?:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    අන්තිමට ලෙඩ්ඩුන්ට කුනු වෙලා මැරෙන්න වෙයි ද දන්නෙ නෑ

    422610794_273471938960407_8478101250660427394_n.jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හැම field එකකම කාලකන්නි පො##@2 ඉන්නවා , GMOA එකේ control එකේ ඉන්න උන්ගෙන් 99% ඉන්නේ එහෙම ලංකාවේ ඔය field එකට කරුමෙට අපු කාලකන්නි පො##@2 උන් . GMOA මේ රට දශක ගානක් තිස්සේ විනාස කරපු උන් ටිකක් ලංකාවේ ඔය field එක විනාස කරන ගමන්.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    හැම field එකකම කාලකන්නි පො##@2 ඉන්නවා , GMOA එකේ control එකේ ඉන්න උන්ගෙන් 99% ඉන්නේ එහෙම ලංකාවේ ඔය field එකට කරුමෙට අපු කාලකන්නි පො##@2 උන් . GMOA මේ රට දශක ගානක් තිස්සේ විනාස කරපු උන් ටිකක් ලංකාවේ ඔය field එක විනාස කරන ගමන්.
    පොල්තෙල් ගෙදරම හිදාගන්න කියපු උන්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා 🥲

    මේ GMOA එක නෙමෙයි. GMOA එකත් එක්ක ගේමට හදපු ඩොකාලගෙ අනිත් සංගමේ.

    • Wow
    • Like
    Reactions: Mr.dark and gamerlk

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මෙහෙම වෙනව නම් හොදයි ඒත් එතකොට කවුද බන් ට්‍රොලි ගෙනියන්නෙ ලෙඩ්ඩුන්ගේ පැම්පර්ස් මාරු කරන්නෙ? මූ ද?:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    අන්තිමට ලෙඩ්ඩුන්ට කුනු වෙලා මැරෙන්න වෙයි ද දන්නෙ නෑ

    View attachment 224473
    Attendent ewun pampers maru karanawada? Un hari nam leddunta saththu karanna oni. pakayala lords la wage inne hospital eke.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,248
    113
    අනිත් ඒවා private companies වලට කරන්න දෙන්න කියන්නේ.
     
    • Wow
    Reactions: Mr.dark

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    Hama ekama palanthi rakunawa, job equality nathi ratakata mona system change da Lol
    Udin innamai dangalanne
     
    • Like
    Reactions: Mr.dark