Fb සහ wattsap

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    හිතුන දෙයක් මේක.

    Fb -
    මෙතන තමයි මිනිස්සුන්ගේ කෘතවේදීත්වය කියන ලක්ෂණය බලන්න පුළුවන් තැන.
    ඔබ‍ ඔවුන්ට කොතරම් react කරත්, කිසිම දවසක ඔබේ post එකකට 👍 එකක් tap නොකිරීමට අතිබහුතරයක් වගබලාගනී.

    මම හිතන්නේ එය සමාජයක නොවිය යුතු දෙයක්.social ntwk කියන්නේ මගේ post දම දමා අනිකාගේ ප්‍රතිචාරම හොයන පටු සිමා වේ තිබියුතු එකක්මි නෙවේ. අනිකකෙරෙහිත් අපේ සහයෝගයන් දක්වන්න ඕන තැනක්.
    මිනිස්සුන්ට ඕක මීටර් වෙලා නැති නිසයි fb එකේදී මිනිස්සු අනිකාගේ post එකකට ප්‍රතිචාර දක්වන්නේ. හැබැයි යම් දවසක තේරුනොත් තත්වය බොහෝ වෙනස් වෙනවා. අනිත්ගොල්ලන් fb එන්නෙත් නැති වෙයි.😊

    කියන්න තියෙන්නේ, කෘතවේදීතාවය කියන ලස්සන ගුණාංගය ලංකාවතුල ඉක්මනින්ම හැදෙන්න ඕන කියලා . ප්‍රමුකත්වය දෙන්න ඕන උසස් ගුණාංග දිවුණු කිරීමට මිසක්
    👉 ඉස්කෝලවල චරිත්රනුකුල සම්ප්‍රදායික වැඩ වලට
    👉. පන්සල්වල ගොඩනැගිලි හදන්න
    👉දහම්පසල්වල පේපර් දිදී කටපාඩම් කරවන්න නෙවේ.
    අන්න එදාට බස් එකේ seat එක දුන්නත් 'තැන්ක්ස් ' කරන, බහිද්දී ඒ ආසනය නැවත දෙන මිනිස්සු හැදෙයි.

    Wattsp msg -
    👉කෙනෙක්ගේ ඇත්ත හැසිරීම.
    👉ඇත්තටම ඔබ‍ට ඔවුන්දෙන ප්‍රමුකත්වය. 👉ඇත්තටම ඔබ‍ එක්ක ඔවුන් ගණුදෙනු කරන විදිය.
    👉ඇත්තටම ඔවුන් ඔබව use කරනවද කියලා තේරුම්ගන්න සුදුසුම තැන.

    මට තේරුණ දේනම්, සමහරු( බහුතරය) අපිව use කරනවා කියන එක.
    සහ ඔවුන් අපෙන් ඉල්ලපු උදව්ව අපි serious ගත්තට, ඒක එහෙම නැ කියන එක.They have just asked it. 😊

    (වැඩිය සමාජ සම්බන්ධතා නොපවත්වන , ඒවා care නොකරන අය මේක ගැන එච්චර හිතන්න එපා )
    ඔබගේ අත්දැකීම් එකතු කරන්න
     
    • Like
    Reactions: Naughtykolla48

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335

    mge ewata like kalat natath mn nm okkogema ewata hearts like comment karanawa mge post walata ehema danna ona kiala expect karannet nah
     
    • Like
    Reactions: Naughtykolla48

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    mge ewata like kalat natath mn nm okkogema ewata hearts like comment karanawa mge post walata ehema danna ona kiala expect karannet nah
    එකේ අවුලක් නැ මචන්.
    මිනිස්සුන්ගේ ඒ qualities හැදෙන්න ඕන.
    Like එක කියන්නේ පොඩි දෙයක්.නමුත් indicate කෙරෙන්නේ අර කිව්ව ගුණය නැතිකම.
    මෙතැනදී එක නැතා කියලා කාටවත් හිංසාවක් කරදරයක් නැ. නමුත් ලංකාවේ ආත්තොපදේශ පවා හැදිලා තියෙන්නේ ඒ ගුණය නැති කමෙන් වෙන සිදුවීම් හන්ද.

    👉පොත දෙන එකත් මෝඩයා, ඒක ගෙනත් දෙන එකත් මෝඩයා.
    👉කැප උනත් ඇප වෙන්න එපා.
    👉නයට දීමෙන් මුදලත් මිතුරත් දෙකම.

    හිතන්න මිනිස්සුන්ගේ කෘතවේදී කම තිබ්බනම්?

    ඔයාගේ post ගැන :
    ඔයා post එකක් දාන්නේ අනික් අයට බලන්න නේ. මම දන්න තරමට
    fb එකේ algorithm එක අනුව, ඔයාගේ post එකට එන reactiom වැඩි උනොත් තමයි වැඩි දෙනෙක්ට පෙන්නේ. ඒ react කරන කෙනාට ඊලග වතාවේ ඔබේ දෙයක් පේන්න වැඩි ඉඩක් තියෙන්නෙත් react කරොත්. නැත්තන් ඔයාගේ ඒවා එයාගේ wall එකේ යට යනවා. එතකොට කාට බලන්නද post දාන්නේ කියලා ප්‍රශ්නය එනව.
    සැයු : මම fb post (wall) වැඩිය දාන කෙනෙක් නෙවේ. මම grp වල තමයි දැම්මොත්දා දාන්නේ. ඔයා වගේම මමත් හැමෝටම react කරනවා. නමුත් මට මේ ලගදි පොඩි upset එකක් ආව.
     
    • Like
    Reactions: tclanki

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    mama fb eke like,share karanne profile eka balala newei( a kiyanne kageda post eka, kageda photo eka )
    like karanna share karanna ona kiyala hithata danunoth, eka karanawa

    a unata mage friend list eke innawa samaharu kawadawath kisima reaction danne nathi, okun karanne api monawada karanne kiyala horen balagena idala eka eka gossip katha wena ekai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    ෆේස්බුක් ඇත්ත ජීවිතේ කරගන්න එපා. හැම එහෙකටම ලයික් දාන එකෙකුට කතා කරල උදව්වක් ඉල්ලල බලපන්. එතකොට තේරෙයි.
    ලයික් දාන්නෙ නැත්තේ කුහකකමටත් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: shamil45

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,798
    34,126
    113
    FB වල තාමත් ඉන්නවා වැදගත් FB group ටිකකට join වෙලා ඉන්න නිසා.
     
    • Like
    Reactions: shamil45