අපි හදමුද, එයා තව වයසට යද්දි ඔය අසනීප තත්වය එක්ක අමාරුයි ජීවත් වෙන්න. අම්මයි තාත්තයි වයස නිසාත් එයාට රස්සාවක් කරන්ඩ බැරි නිසාත් අපි සේරම එකතු වෙලා පොඩි අරමුදලක් හදමු මාසෙ ගානෙ දාන්න.

pissuda. vena vada nadda. oita vada hodai cancer hospital ekata udav karamuඅපි හදමුද, එයා තව වයසට යද්දි ඔය අසනීප තත්වය එක්ක අමාරුයි ජීවත් වෙන්න. අම්මයි තාත්තයි වයස නිසාත් එයාට රස්සාවක් කරන්ඩ බැරි නිසාත් අපි සේරම එකතු වෙලා පොඩි අරමුදලක් හදමු මාසෙ ගානෙ දාන්න.
අපි හදමුද, එයා තව වයසට යද්දි ඔය අසනීප තත්වය එක්ක අමාරුයි ජීවත් වෙන්න. අම්මයි තාත්තයි වයස නිසාත් එයාට රස්සාවක් කරන්ඩ බැරි නිසාත් අපි සේරම එකතු වෙලා පොඩි අරමුදලක් හදමු මාසෙ ගානෙ දාන්න.
සල්ලි දෙනවට වඩා හොද නැද්ද බං දැන් තියන ගෙදර තට්ටු දෙකට හදලා , මූට ගෑනියෙකුත් හොයලදීලා , පොඩියට වෙඩින් එකකුත් කරලා , පොඩි වාහනේකුත් දෙන්නට අරං දෙන එක ,pissuda. vena vada nadda. oita vada hodai cancer hospital ekata udav karamu