කැළණිය විශ්ව විද්‍යාලයෙන් නොමිලේ

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    OIG.jpg
     
    කවදාවත්ම යන්න ඕනේ නැද්ද
    මම ඔය course එක කරේ නෑ.. මම දන්න තරමින් නම් නෑ. හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    මම ඔය course එක කරේ නෑ.. මම දන්න තරමින් නම් නෑ. හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න.
    සෙටිපිකේට් එක ගන්නවත් යන්න ඕනෙ නැත්තම් මරූ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    oke normal course eka 150,000./- UOK
    Certificate in ERP Basics with SAP
    මේ course එක online කරන්න පුළුවන්. මොරටුව කැම්පස් එකේ වගේ DP Education එක්ක collaborate වෙලා කරන්නෙ. Management පැත්තෙ එකක්.. try කරලා බලන්න. :)

    👇

    www.erponline.uok.lk
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    Certificate in ERP Basics with SAP
    මේ course එක online කරන්න පුළුවන්. මොරටුව කැම්පස් එකේ වගේ DP Education එක්ක collaborate වෙලා කරන්නෙ. Management පැත්තෙ එකක්.. try කරලා බලන්න. :)

    👇

    www.erponline.uok.lk
    No lecture Notes and Videos..