old story pamkoකොහේද?
එයාලට නොකියා කරන්න බෑද?
------ Post added on Feb 16, 2024 at 10:45 AM
old story pamkoකොහේද?
එයාලට නොකියා කරන්න බෑද?
------ Post added on Feb 16, 2024 at 10:45 AM
යන්න ඕන නෑ.. ගෙදර ඉදන් කරන්න පුළුවන්.කැම්පස් එකට බන්

කවදාවත්ම යන්න ඕනේ නැද්දයන්න ඕන නෑ.. ගෙදර ඉදන් කරන්න පුළුවන්.![]()
මම ඔය course එක කරේ නෑ.. මම දන්න තරමින් නම් නෑ. හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න.කවදාවත්ම යන්න ඕනේ නැද්ද
සෙටිපිකේට් එක ගන්නවත් යන්න ඕනෙ නැත්තම් මරූමම ඔය course එක කරේ නෑ.. මම දන්න තරමින් නම් නෑ. හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න.
මේ course එක online කරන්න පුළුවන්කොට කලිසම් බාටා දාල යන්න එපා එච්චරයි
ගෙදර කරත් බාටා දාල කොට කලිසම ගහලා කරන්න එපා . උපසංස්කෘතිය රැකගමුමේ course එක online කරන්න පුළුවන්
Certificate in ERP Basics with SAP
මේ course එක online කරන්න පුළුවන්. මොරටුව කැම්පස් එකේ වගේ DP Education එක්ක collaborate වෙලා කරන්නෙ. Management පැත්තෙ එකක්.. try කරලා බලන්න.
www.erponline.uok.lk
No lecture Notes and Videos..Certificate in ERP Basics with SAP
මේ course එක online කරන්න පුළුවන්. මොරටුව කැම්පස් එකේ වගේ DP Education එක්ක collaborate වෙලා කරන්නෙ. Management පැත්තෙ එකක්.. try කරලා බලන්න.
www.erponline.uok.lk