Colombo District Court issues injunction order preventing the Samagi Jana Balawegaya (SJB) from removing Field Marshal Sarath Fonseka from the party positions -Reporter- adaderana.lk
මෙක වෙනම ආතල් එකක්.


මෙක වෙනම ආතල් එකක්.
මට පෙන්නේ පොර රනිල්ට ඔනි විදියට වැඩ්ටික කරන්නේ.මිනිහා හිතාන ඇති jvp එකට සෙට් වෙන්නත්.... ඒකයි ඔය අවොත් ආවා ගියොත් ගියා ටෝක් දෙන්නෙත්... මම නම් හිතන්නේ නෑ jvp එකෙන් පොරව ගනි කියලා..දැනටම jvp ආමි සෙට් එකක් ඉන්න නිසා උන් අවුල් වෙනවා මේකා ගියොත්......... අනික මේකාට යන යන තැන මුදුනා වෙන්න ඔනා සින් එකක් තියෙනවා වගේ....
මේ රටේ සියල්ලම සිද්දවෙන්නෙ රනිල් මහත්තයට ඕන විදිහටමට පෙන්නේ පොර රනිල්ට ඔනි විදියට වැඩ්ටික කරන්නේ.
Malimawa aasana 100k ganne kohomada kiyahanko cabinet ekak hadannawath active top tier politician la tikak nathi kota. Inna unuth karanne ‘ganu api eka mitata’ kiyala scooty walin gaanu ekkahu karanawa wage Bayyson wadane.මිනිහා හිතාන ඇති jvp එකට සෙට් වෙන්නත්.... ඒකයි ඔය අවොත් ආවා ගියොත් ගියා ටෝක් දෙන්නෙත්... මම නම් හිතන්නේ නෑ jvp එකෙන් පොරව ගනි කියලා..දැනටම jvp ආමි සෙට් එකක් ඉන්න නිසා උන් අවුල් වෙනවා මේකා ගියොත්......... අනික මේකාට යන යන තැන මුදුනා වෙන්න ඔනා සින් එකක් තියෙනවා වගේ....
1. නන්දසේනයට වඩා අන්ත මෝඩයෙක් මේ ලක්දිව තාම පහල වෙලා නෑ. පහල වෙන එකකුත් නෑ.සජිත් කොහොමත් ජනාධිපති වෙන්න සුදුසු මිනිහෙක් නෙමෙයි . ගෝඨභය part 2. ඊටත් අන්ත වෙයි වගේ.
රනිල් අනුර දෙන්නගෙන් කෙනෙක් තමයි සුදුසු.
අනිවා රනිල් ජනාදිපති කරල ඇලෝසියස් මුදල් ඇමති කරා නම් රට ලොවෙත් ගොඩ.1. නන්දසේනයට වඩා අන්ත මෝඩයෙක් මේ ලක්දිව තාම පහල වෙලා නෑ. පහල වෙන එකකුත් නෑ.
2. අනුරටත් බෑ. ඔන්න 2019 අනුරට දුන්නා නම් ඌට ශේප් එකේ රට කරගෙන යන්න තිබ්බා. ඒත් දැන් තත්වෙ වෙනස්. මේ රට ගොඩ දාන්න රනිල් හැර වෙන කිසිම සුදුස්සෙක් නෑ.
1. නන්දසේනයට වඩා අන්ත මෝඩයෙක් මේ ලක්දිව තාම පහල වෙලා නෑ. පහල වෙන එකකුත් නෑ.
2. අනුරටත් බෑ. ඔන්න 2019 අනුරට දුන්නා නම් ඌට ශේප් එකේ රට කරගෙන යන්න තිබ්බා. ඒත් දැන් තත්වෙ වෙනස්. මේ රට ගොඩ දාන්න රනිල් හැර වෙන කිසිම සුදුස්සෙක් නෑ.

...සාගල කාන්තා ඇමතිඅනිවා රනිල් ජනාදිපති කරල ඇලෝසියස් මුදල් ඇමති කරා නම් රට ලොවෙත් ගොඩ.
ඉට පස්සෙ සෝසල් මිඩියා ටිකත් බ්ලොක් කර ගත්තම සැප කනේ

මහ බැන්කුවෙ කතාව ජෙප්පොන්ගෙ මඩක් බන්. ඇත්තටම එහෙම දෙයක් වෙලා තිබ්බා නම්, බයියො රනිල්ට බය නැති කාලේ එතුමව ඕකට හිරේ දානවා. එහෙම කරේ නැත්තේ කිසි වරදක් කරල තිබ්බෙ නැති නිසයි.අනිවා රනිල් ජනාදිපති කරල ඇලෝසියස් මුදල් ඇමති කරා නම් රට ලොවෙත් ගොඩ.
ඉට පස්සෙ සෝසල් මිඩියා ටිකත් බ්ලොක් කර ගත්තම සැප කනේ
තෙල් දුන්නා ගෑස් දුන්න පෝලිම් නැති කරා කියල ලිවෙන්නෙ නැත්තෙ ඇයි කුහක භල්ලො?පේන විදියට නම් රනිලුත් තව ටික දවසක් ගිහින් රැවුල වවලා ලපයක් මුනේ තියා ගන්න සින් එකක් තියෙන්නේ බන්....![]()
2002 චුවින් ගම් කෑවා, බෙස්ල්ට් දැම්මා ...
2015 රතු සපත්තු දැම්මා, ෆ්‍රී වයිෆයි දුන්නා, වොක්සාවැගන් ගෙනාවා..
2022 යුරෝපෙන් ලංකවේ වැඩට ගෑනු ගෙනාවා...
ඔය තියෙන්නේ රට ගොඩ ගත්ත විදිය...
1. නන්දසේනයට වඩා අන්ත මෝඩයෙක් මේ ලක්දිව තාම පහල වෙලා නෑ. පහල වෙන එකකුත් නෑ.
2. අනුරටත් බෑ. ඔන්න 2019 අනුරට දුන්නා නම් ඌට ශේප් එකේ රට කරගෙන යන්න තිබ්බා. ඒත් දැන් තත්වෙ වෙනස්. මේ රට ගොඩ දාන්න රනිල් හැර වෙන කිසිම සුදුස්සෙක් නෑ.
ethakota maha benkuwe wanchawak welama nedda?මහ බැන්කුවෙ කතාව ජෙප්පොන්ගෙ මඩක් බන්. ඇත්තටම එහෙම දෙයක් වෙලා තිබ්බා නම්, බයියො රනිල්ට බය නැති කාලේ එතුමව ඕකට හිරේ දානවා. එහෙම කරේ නැත්තේ කිසි වරදක් කරල තිබ්බෙ නැති නිසයි.
තෙල් දුන්නා ගෑස් දුන්න පෝලිම් නැති කරා කියල ලිවෙන්නෙ නැත්තෙ ඇයි කුහක භල්ලො?
තොපිත් කුහකයි නම් අපිත් කුහකයි
උබලෑ නායකත් බයියන්ගෙ වෛරයට අහුවෙච්ච කෙනෙක්නෙ. රනිල්ටත් බයියො ඒ වගේම වෛර කරා. මම කියන දේ උබට තේරෙන්න ඕන. ඒත් උන් ආණ්ඩුව ගත්තම උන් හිරේ දැම්මෙ හිරුනිකා පාටලි රාජිත අයව මිසක් රනිල් මහත්තයව නෙවේනෙ. රනිල්ට කිසි බලයක් නැති වෙලාවෙ වත් අත තියන්න ගියේ නෑ කියන්නෙ එතුමා කිසි වරදක් කරල නෑ කියන එකයි. අඩුම ගානේ රවී අයියටගෙ මයිලකට වත් අත තියන්න ගියේ නෑ. එතුමටත් තිබ්බෙ අභූත චෝදනා තමයි.ethakota maha benkuwe wanchawak welama nedda?
උබලෑ නායකත් බයියන්ගෙ වෛරයට අහුවෙච්ච කෙනෙක්නෙ. රනිල්ටත් බයියො ඒ වගේම වෛර කරා. මම කියන දේ උබට තේරෙන්න ඕන. ඒත් උන් ආණ්ඩුව ගත්තම උන් හිරේ දැම්මෙ හිරුනිකා පාටලි රාජිත අයව මිසක් රනිල් මහත්තයව නෙවේනෙ. රනිල්ට කිසි බලයක් නැති වෙලාවෙ වත් අත තියන්න ගියේ නෑ කියන්නෙ එතුමා කිසි වරදක් කරල නෑ කියන එකයි. අඩුම ගානේ රවී අයියටගෙ මයිලකට වත් අත තියන්න ගියේ නෑ. එතුමටත් තිබ්බෙ අභූත චෝදනා තමයි.
sajith tayi rani tayi ubata mmarama love ekak ne thiyenne1. නන්දසේනයට වඩා අන්ත මෝඩයෙක් මේ ලක්දිව තාම පහල වෙලා නෑ. පහල වෙන එකකුත් නෑ.
2. අනුරටත් බෑ. ඔන්න 2019 අනුරට දුන්නා නම් ඌට ශේප් එකේ රට කරගෙන යන්න තිබ්බා. ඒත් දැන් තත්වෙ වෙනස්. මේ රට ගොඩ දාන්න රනිල් හැර වෙන කිසිම සුදුස්සෙක් නෑ.