සිරිසේන පොන්නය අපෙන් පලිගන්න දාපු බොරු පඩ ශෝ. රවී අයියට නඩු දාන්නෙ නැතුව ඒ බව බයියොත් අනුමත කරා.
මොන පක්ශෙ හිටියත් ඇඟේ දුවන්නෙ එකම ලේsajith tayi rani tayi ubata mmarama love ekak ne thiyenne
සිරිසේන පොන්නය අපෙන් පලිගන්න දාපු බොරු පඩ ශෝ. රවී අයියට නඩු දාන්නෙ නැතුව ඒ බව බයියොත් අනුමත කරා.
මොන පක්ශෙ හිටියත් ඇඟේ දුවන්නෙ එකම ලේsajith tayi rani tayi ubata mmarama love ekak ne thiyenne
පේන විදියට නම් රනිලුත් තව ටික දවසක් ගිහින් රැවුල වවලා ලපයක් මුනේ තියා ගන්න සින් එකක් තියෙන්නේ බන්....![]()
2002 චුවින් ගම් කෑවා, බෙස්ල්ට් දැම්මා ...
2015 රතු සපත්තු දැම්මා, ෆ්‍රී වයිෆයි දුන්නා, වොක්සාවැගන් ගෙනාවා..
2022 යුරෝපෙන් ලංකවේ වැඩට ගෑනු ගෙනාවා...
ඔය තියෙන්නේ රට ගොඩ ගත්ත විදිය...

Politics kiyanne ban wenama art ekak. Hama ekatama karanna be. Mahindaya balapan. Kattiya kochara okata hora kiyala mic paluwata aru hina wela hondata katha karanawane.
Ranilata kochchara bannata dial eka respond karanne nane. Anna eka tama widiya.
Yako SFta wachaney waraduna gaman amma muththa mathak karala baninawane. ehema karanna be ban politics.
Godak minissu winasa wenne uddachchakama nisa,මිනිහා හිතාන ඇති jvp එකට සෙට් වෙන්නත්.... ඒකයි ඔය අවොත් ආවා ගියොත් ගියා ටෝක් දෙන්නෙත්... මම නම් හිතන්නේ නෑ jvp එකෙන් පොරව ගනි කියලා..දැනටම jvp ආමි සෙට් එකක් ඉන්න නිසා උන් අවුල් වෙනවා මේකා ගියොත්......... අනික මේකාට යන යන තැන මුදුනා වෙන්න ඔනා සින් එකක් තියෙනවා වගේ....
උඹ සිරාද මචං මේ කියන්නේ ?1. නන්දසේනයට වඩා අන්ත මෝඩයෙක් මේ ලක්දිව තාම පහල වෙලා නෑ. පහල වෙන එකකුත් නෑ.
2. අනුරටත් බෑ. ඔන්න 2019 අනුරට දුන්නා නම් ඌට ශේප් එකේ රට කරගෙන යන්න තිබ්බා. ඒත් දැන් තත්වෙ වෙනස්. මේ රට ගොඩ දාන්න රනිල් හැර වෙන කිසිම සුදුස්සෙක් නෑ.
මේ රටේ සියල්ලම සිද්දවෙන්නෙ රනිල් මහත්තයට ඕන විදිහට
උඹ සිරාද මචං මේ කියන්නේ ?
https://elakiri.com/threads/මහ-බැංකුවේ-විශේෂ-පිරිසක්-ඉන්නේ-ඒ-අයට-පඩි-වැඩි-කරගන්න-පුළුවන්.2143920/
මේකත් රනිල්ට ඕන විදියට නේ ද එතකොට වෙන්නේ. බොහොම හොඳයි රට හොඳට දියුණු වෙයි. අර්ජුන් මහේන්ද්‍රන්ව දාලා ඒ දවස්වල කරපු මහා සංවර්ධනය තාම අපට මතකයි.
1 වෙනි වර්ගයේ කෙනෙක් නම් කරපන් පොඩ්ඩක්දේශපාලනේ කරන්න පුළුවන් වර්ග දෙකක මිනිස්සුන්ට.
1. පිරිසුදු චරිත වලට.
2. ලජ්ජා බය කියන දෙක නැති අසමජ්ජාති කපටින්ට.
මහින්ද කියන්නේ දෙවැනි වර්ගයේ මිනිහෙක්.
ඇයි යකෝ නාමල්! බලපන් නමේ තියන පිරිසිදුකම.1 වෙනි වර්ගයේ කෙනෙක් නම් කරපන් පොඩ්ඩක්![]()