ලෙල්ලම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    කුරුසයිනි වරෙව් ඇතුලට!

    මොකක්ද බන් මේ ලෙල්ලම කියන්නෙ ? මොන පයන්නක්ද ? එහෙම ඇත්තම වචනයක් තියනව ඇහුවෙත් අදමයි
     
    • Like
    Reactions: chathura414

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    ඇයි අහල නැද්ද සෙල්ලම ලෙල්ලම වෙනවා කියල එකක්

    ඒක නිකන් කියමනක්නෙ. තේරුමක් ඇති වචනයක් කියල දන්නෙ අද

    Lellama, means place of bargain

    Like a market place ?
    ------ Post added on Feb 20, 2024 at 6:32 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    කුරුසයිනි වරෙව් ඇතුලට!

    මොකක්ද බන් මේ ලෙල්ලම කියන්නෙ ? මොන පයන්නක්ද ? එහෙම ඇත්තම වචනයක් තියනව ඇහුවෙත් අදමයි
    It's their fish market in Negombo....
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලෙල්ලම කියල කියන්නෙ මාලු ඔරු ගොඩට ඇවිත් මාලු‌ එතනම තියාගන විකුණන තැනට. ලෙල්ලමිං අරගන තමා මාලු මාකට් වලට මාලු එන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ලෙල්ලම කියල කියන්නෙ මාලු ඔරු ගොඩට ඇවිත් මාලු‌ එතනම තියාගන විකුණන තැනට. ලෙල්ලමිං අරගන තමා මාලු මාකට් වලට මාලු එන්නෙ
    සෙල්ලම ලෙල්ලම කතාවෙ සම්බන්දෙ මොකක්ද. කට කහනවට හැදිච්ච වචන වෙන්න බෑ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    ලෙල්ලම කියල කියන්නෙ මාලු ඔරු ගොඩට ඇවිත් මාලු‌ එතනම තියාගන විකුණන තැනට. ලෙල්ලමිං අරගන තමා මාලු මාකට් වලට මාලු එන්නෙ
    meka hari
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ලෙල්ලම් - නාම ප්‍රකෘතිය
    1 මසුන් මරා රැස් කර විකුණන තැන.
    2 කරදරය, හිරිහැරය

    ~ M. D. ගුණසේන සිංහල - සිංහල ශබ්දකෝෂය

    ඕකට අනුව සෙල්ලම ලෙල්ලම වෙනවා කියන්නේ
    විහිලුවට, විනෝදයට කරන දෙයක් නරක අතට හැරෙන එක
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කුරුසයිනි වරෙව් ඇතුලට!

    මොකක්ද බන් මේ ලෙල්ලම කියන්නෙ ? මොන පයන්නක්ද ? එහෙම ඇත්තම වචනයක් තියනව ඇහුවෙත් අදමයි
    අරගල පකයලාට වැල්ලෙ කල්ලතෝනි කුරුස යන්ට ගොඩබිම ඇතුලුව සුද්ද පුකේ ඇරල දාල
    ගිය තැන..
    චීත්තෙ නැතුව ඉද්දි... වල්ලම බස්සපු තැන..ලේ එන්න ඇරපු සෙල්ලම... පටන් අරන්.. දැන් පාදිලියො ලජ්ජාව ට කියනව ලෙල්ලම කියල
     
    Last edited:
    • Haha
    Reactions: Naughtykolla48

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ලෙල්ලම් - නාම ප්‍රකෘතිය
    1 මසුන් මරා රැස් කර විකුණන තැන.
    2 කරදරය, හිරිහැරය

    ~ M. D. ගුණසේන සිංහල - සිංහල ශබ්දකෝෂය

    ඕකට අනුව සෙල්ලම ලෙල්ලම වෙනවා කියන්නේ
    විහිලුවට, විනෝදයට කරන දෙයක් නරක අතට හැරෙන එක
    :yes: