කුරුසයිනි වරෙව් ඇතුලට!
මොකක්ද බන් මේ ලෙල්ලම කියන්නෙ ? මොන පයන්නක්ද ? එහෙම ඇත්තම වචනයක් තියනව ඇහුවෙත් අදමයි
මොකක්ද බන් මේ ලෙල්ලම කියන්නෙ ? මොන පයන්නක්ද ? එහෙම ඇත්තම වචනයක් තියනව ඇහුවෙත් අදමයි
ඇයි අහල නැද්ද සෙල්ලම ලෙල්ලම වෙනවා කියල එකක්
Lellama, means place of bargain
It's their fish market in Negombo....කුරුසයිනි වරෙව් ඇතුලට!
මොකක්ද බන් මේ ලෙල්ලම කියන්නෙ ? මොන පයන්නක්ද ? එහෙම ඇත්තම වචනයක් තියනව ඇහුවෙත් අදමයි
සෙල්ලම ලෙල්ලම කතාවෙ සම්බන්දෙ මොකක්ද. කට කහනවට හැදිච්ච වචන වෙන්න බෑ.ලෙල්ලම කියල කියන්නෙ මාලු ඔරු ගොඩට ඇවිත් මාලු එතනම තියාගන විකුණන තැනට. ලෙල්ලමිං අරගන තමා මාලු මාකට් වලට මාලු එන්නෙ
kurusa wachanayak da, malu karayonge wachanayak neda?
ඔව්. මම හිතන්නේ මීගමුවේ fish market ද කොහෙද .මාලු සීන් එකක් වගේ නේද
meka hariලෙල්ලම කියල කියන්නෙ මාලු ඔරු ගොඩට ඇවිත් මාලු එතනම තියාගන විකුණන තැනට. ලෙල්ලමිං අරගන තමා මාලු මාකට් වලට මාලු එන්නෙ
ලෙල්ලම කියල කියන්නෙ මාලු ඔරු ගොඩට ඇවිත් මාලු එතනම තියාගන විකුණන තැනට. ලෙල්ලමිං අරගන තමා මාලු මාකට් වලට මාලු එන්නෙ
අරගල පකයලාට වැල්ලෙ කල්ලතෝනි කුරුස යන්ට ගොඩබිම ඇතුලුව සුද්ද පුකේ ඇරල දාලකුරුසයිනි වරෙව් ඇතුලට!
මොකක්ද බන් මේ ලෙල්ලම කියන්නෙ ? මොන පයන්නක්ද ? එහෙම ඇත්තම වචනයක් තියනව ඇහුවෙත් අදමයි
ලෙල්ලම් - නාම ප්‍රකෘතිය
1 මසුන් මරා රැස් කර විකුණන තැන.
2 කරදරය, හිරිහැරය
~ M. D. ගුණසේන සිංහල - සිංහල ශබ්දකෝෂය
ඕකට අනුව සෙල්ලම ලෙල්ලම වෙනවා කියන්නේ
විහිලුවට, විනෝදයට කරන දෙයක් නරක අතට හැරෙන එක