IFS yanda amaruda bn

Xbox 360

Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    oke gewanne ne bn, mulin illana ganak aran palayan. Increment nam full choka.
    aru hena pachayak arala wage. Senior lead untath take home 5k max set wei.
     
    • Like
    Reactions: NRTG

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,800
    4,095
    113
    2023 lankaawen batch top unu ekekda ochchara salary gewanne..? :lol:
    danna vidiyata salary pegging karan natuwa podi ganan gewala pahugiya awrudu wala godak aya ain una company ekek..
    dannam kohomada kiyala danne naa..
    U 2nd year batchtop wela Deen list giyapu ekek
     
    • Like
    Reactions: NRTG and dbug

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    thota IQ poddak hari thiyanawanam 1.15 lakhs walin reverse calculate karaganna puluwan neda ooru meeyo salary eka

    උගේ skill එක තියෙන්නෙ වෙන දේකට.

    ඔන්න ඔය උබේ කොමෙන්ට් එක අස්සෙ ජංගියක් හෙල්ලෙනව දැක්කොත් සූම් කරල පෙන්නන්න පුලුවන් ඌට 🫢
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ එච්චර දෙනවද? මගේ බොක්කක් ගියා 2022දී ඌට 150යි දෙනවා කිවේ se. දැන් නං වැඩි ඇති හැබැයි.
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,737
    30,740
    113
    අපෝ මගේ ex ඉන්නේ ඔකේ. ඉස්සර එකිට සොෆ්ට්වෙයර් එකක් install කරගන්න බෑ . මම ස්ක්‍රීන්ෂොට්ස් 10ක් විතර යවන්න ඕනේ. 🥱
    Eki QA da inne?
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,836
    9,559
    113
    සහතිකම ඇත්ත..මටත් පේන්න බෑ ඔහොම අහන කොට..
    එහෙම ඇව්වම ..මම කියන්නේ පචයක්...

    අනික ඇයි බන් අපි අනිත් අය හොයන දේවල් හොයන්නේ
    අපිට කිසිම වැඩක් නෑ ..එහෙම හොයන එක...
    තමන් දියුණු වෙන්න ඔන

    එක දවසක් එකෙක්ට මම ඇත්තම සැලරි එක කිව්වා
    උ කියපි..
    වැඩක් නැ..පොඩි ගානක්

    එහෙම කිව්වම
    අරුගේ 8දෙක සමත පදන්
    වෙන්න තලන්න hithuna
    uba ne kiwwe 1 million salary gannawa kiyala:yes:
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    IFS එකේ එච්චර ගෙවන්නෙ නෑ, සාපේක්ශව සැලරි අඩු කම්පනියක්. Allowance එකක් තීයෙනව 40%ක, සැලරියට එකතු වෙනව ඒක. පෙගින්ග් මුකුත් නෑ.
    Pegging 🤭 🤭 :LOL: :LOL:
     
    • Haha
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,544
    113
    issella therum ganin. manussayekgen ahanne nathi prasna thiynwa... ekak wayasa , anika salary .
    hodama bokke fit ekek thawa ekek ekka salary share kara gnna eka ekak. manussayekge class eka penne owagen thma :)
    මොකක්ද වැරැද්ද? විශේෂයෙන් හොඳ සැලරි එකක් ගන්න එකෙක්ගෙන් අහන එකේ?
    ඕක නිකන් අර ගෑණුන්ගෙන් වයස අහන්න එපා කියනව වගේ හද්ද ගෝත්‍රික ගොන් කතාවක්.
     
    • Like
    Reactions: NRTG