IFS yanda amaruda bn

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,798
    4,095
    113
    Ape Malli kenek innawa.
    Mama ahuwama hariyata salary ek kiwwe ne.
    Tax ekata 1.15lak kapenawa kiwwa.
    Keeyk withra hamba wenwa athida bn.
     
    • Like
    Reactions: NRTG

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    1708400334033.png


    Salary is approx. 525,000/-
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,798
    4,095
    113

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,691
    3,061
    113
    den nam danne naa. 2021 wala wage nam etule inne ekek refer kalot interview ikmanatama set wenawa. nettan job post ekata apply karat shortlist wenne neti scene tibba. e dawas wala nam godak un job walata apply kala mama hitana widiyata. den issara taram competition ekak netuwa eti.
     
    • Like
    Reactions: NRTG

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    IFS එකේ එච්චර ගෙවන්නෙ නෑ, සාපේක්ශව සැලරි අඩු කම්පනියක්. Allowance එකක් තීයෙනව 40%ක, සැලරියට එකතු වෙනව ඒක. පෙගින්ග් මුකුත් නෑ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,636
    11,226
    113
    issella therum ganin. manussayekgen ahanne nathi prasna thiynwa... ekak wayasa , anika salary .
    hodama bokke fit ekek thawa ekek ekka salary share kara gnna eka ekak. manussayekge class eka penne owagen thma :)
    සහතිකම ඇත්ත..මටත් පේන්න බෑ ඔහොම අහන කොට..
    එහෙම ඇව්වම ..මම කියන්නේ පචයක්...

    අනික ඇයි බන් අපි අනිත් අය හොයන දේවල් හොයන්නේ
    අපිට කිසිම වැඩක් නෑ ..එහෙම හොයන එක...
    තමන් දියුණු වෙන්න ඔන

    එක දවසක් එකෙක්ට මම ඇත්තම සැලරි එක කිව්වා
    උ කියපි..
    වැඩක් නැ..පොඩි ගානක්

    එහෙම කිව්වම
    අරුගේ 8දෙක සමත පදන්
    වෙන්න තලන්න hithuna
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    2023 lankaawen batch top unu ekekda ochchara salary gewanne..? :lol:
    danna vidiyata salary pegging karan natuwa podi ganan gewala pahugiya awrudu wala godak aya ain una company ekek..
    dannam kohomada kiyala danne naa..
     
    • Like
    Reactions: NRTG