🇷🇺 🇰🇵පුටින්ගෙන් උතුරු කොරියානු නායකයාට රුසියානු ලිමොසින් රථයක් තෑගි! 🚘

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,940
    10,345
    113
    Screenshot-20240220-195511-Vivaldi.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    පුටිනා , ඕකට සුපිරි බඩු spy communication item ටිකක් හයි කරලා ඇති.....කිමා ට ශොට් එක දෙයි, ට්‍රම්ප් ආවොත් ... උන් දෙන්නා ෆිට් නිසා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පුටිනා , ඕකට සුපිරි බඩු spy communication item ටිකක් හයි කරලා ඇති.....කිමා ට ශොට් එක දෙයි, ට්‍රම්ප් ආවොත් ... උන් දෙන්නා ෆිට් නිසා.
    කිම් මෝඩයෙක් නෙවෙයි, ඌ දැනටම ඕක ගිනි තියලා ඇති.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පුටිනා , ඕකට සුපිරි බඩු spy communication item ටිකක් හයි කරලා ඇති.....කිමා ට ශොට් එක දෙයි, ට්‍රම්ප් ආවොත් ... උන් දෙන්නා ෆිට් නිසා.
    ඌට මොකටද ශොට් එක දෙන්නෙ ?. උගේ බඩු වලින් තමයි පූටින් ගහන්නෙ දැන්. මිනිහා ඉන්න එක වාසියි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,275
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉතින් ඕකෙ කෑල්ල කෑල්ල ගලෝල spyware හොයපන්කෝ. :lol:

    කිම් මෝඩයෙක් නෙවෙයි, ඌ දැනටම ඕක ගිනි තියලා ඇති.

    ඔය දෙකටම වඩා ලේසියිනෙ ඕක කොහේහරි පාක් කරලා තියන එක 🫢
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,940
    10,345
    113
    උන්ට ලිමොසින්. :cautious: අපිට තමයි ලොසින්ජරයක්වත් දෙන්න එකෙක් නැත්තෙ. 🥲
    දෙන්නේ නැතුවා නෙමෙයි ගන්න උවමනාවක් නෑ.
     
    • Haha
    Reactions: NRTG