
දිපුවා දිරවගන්න බැරැව ඉන්නේ.උන්ට ලිමොසින්.අපිට තමයි ලොසින්ජරයක්වත් දෙන්න එකෙක් නැත්තෙ.
![]()
කිම් මෝඩයෙක් නෙවෙයි, ඌ දැනටම ඕක ගිනි තියලා ඇති.පුටිනා , ඕකට සුපිරි බඩු spy communication item ටිකක් හයි කරලා ඇති.....කිමා ට ශොට් එක දෙයි, ට්රම්ප් ආවොත් ... උන් දෙන්නා ෆිට් නිසා.
ඌට මොකටද ශොට් එක දෙන්නෙ ?. උගේ බඩු වලින් තමයි පූටින් ගහන්නෙ දැන්. මිනිහා ඉන්න එක වාසියි.පුටිනා , ඕකට සුපිරි බඩු spy communication item ටිකක් හයි කරලා ඇති.....කිමා ට ශොට් එක දෙයි, ට්රම්ප් ආවොත් ... උන් දෙන්නා ෆිට් නිසා.
දැන් ඉතින් ඕකෙ කෑල්ල කෑල්ල ගලෝල spyware හොයපන්කෝ.![]()
කිම් මෝඩයෙක් නෙවෙයි, ඌ දැනටම ඕක ගිනි තියලා ඇති.
දෙන්නේ නැතුවා නෙමෙයි ගන්න උවමනාවක් නෑ.උන්ට ලිමොසින්.අපිට තමයි ලොසින්ජරයක්වත් දෙන්න එකෙක් නැත්තෙ.
![]()