ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ 18% ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

monson

Well-known member
  • May 7, 2007
    24,887
    26,922
    113
    ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
    අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවය.

    ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වැඩිකළ සියයට 18ක බිල වැඩිකිරීම සම්පූර්ණයෙන් මෙහිදී අඩුකෙරෙනු ඇත.

    එසේම ඔක්තෝබර් මාසයේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 12කින් මිල වැඩි කිරීමටද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    එසේම ඔක්තෝබර් මාසයේ රජයේ ආයතනවල විදුලි බිල සියයට 24කින් වැඩිකළ අතර එම ප්‍රමාණයද නව සංශෝධනය අනුව අඩු කෙරෙනු ඇත.

    - https://sinhala.adaderana.lk/news/193650
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක

    විදුලිය අඩු කරන්න ඔනේ 30% වත්​

    මෝඩ ජෙපි පචයක් සඳහා space reserved :lol:

    ඌ නම් බැහැලම වැඩ.... ඉතින් උගේ අසාවනේ... ජෙපිස්ලා කීප දෙනෙක් ඔය වැඩේ කරනවා​

    ------ Post added on Feb 21, 2024 at 2:43 PM
     
    • Haha
    Reactions: 2osama and monson

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    එසේම ඔක්තෝබර් මාසයේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 12කින් මිල වැඩි කිරීමටද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    - https://sinhala.adaderana.lk/news/193650
    ගුපියෝ සංචාරක ශේස්ත්‍රය නැවත නගාසිටුවීමට දැක්වූ දායකත්වය 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,847
    1
    56,854
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආසියාවේ වැඩිම විදුලිබිල දීල රෙකෝඩ් එක පිහිටෙව්වා කියල ප්‍රවෘත්ති වලින් නෝන්ඩි උනාම කරන දේවල්.

    ඔය කාංචනයා ඔෆිස් එකක පියන් කමකටවත් ගන්න සුදුසු නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    Ehenam mokatada utto 18% wadi kale 🫤

    මුලින්ම ඕකේ ඉන්න සේවක ප්‍රමාණය අඩු කරන්න ඕනේ...​

    අර "කොල්ලා දාල යනවා කියලා කෙල්ල ඇඬුවා ඒ හින්දා අපි රට අඳුරේ තියනවා ස්ථිර කරපියව්" වගේ ලාමක සීන් කතාකරන වෲතිය සමිති තහනම් කරන්න ඕනේ​

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,371
    113
    Homagama
    ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
    අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවය.

    ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වැඩිකළ සියයට 18ක බිල වැඩිකිරීම සම්පූර්ණයෙන් මෙහිදී අඩුකෙරෙනු ඇත.

    එසේම ඔක්තෝබර් මාසයේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 12කින් මිල වැඩි කිරීමටද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    එසේම ඔක්තෝබර් මාසයේ රජයේ ආයතනවල විදුලි බිල සියයට 24කින් වැඩිකළ අතර එම ප්‍රමාණයද නව සංශෝධනය අනුව අඩු කෙරෙනු ඇත.

    - https://sinhala.adaderana.lk/news/193650

    කොමිසමට දෙනවා.
    පනතේ නිති ප්‍රකාරව කොමිසම මහජන අදහස් විමසන්න කියලා සති කිහිපයක් ගන්නවා.
    ගිනි රස්නෙට ජල විදුලි නිපැයුම අඩු වෙනවා.
    ඉන්දන ගල්අගුරු වලින් විදුලිය හදන්න වියදම වැඩියි
    මන්ඩලේට පාඩුයි කියනවා.
    කියන තරම්ම අඩු කරන්න බැ කියනවා
    නැවත ප්‍රතිශෝධනයක් දානවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    වැඩි කරල අඩු කරන ඵක හොඳයි..අපිට රනිල් වැඩ්ඩා කියන්නත් දෙයක් තියෙන්න ඕන.චන්දෙකුත් තියෙයිනේ මේ අවුරුද්දෙ.:yes:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    කොමිසමට දෙනවා.
    පනතේ නිති ප්‍රකාරව කොමිසම මහජන අදහස් විමසන්න කියලා සති කිහිපයක් ගන්නවා.
    ගිනි රස්නෙට ජල විදුලි නිපැයුම අඩු වෙනවා.
    ඉන්දන ගල්අගුරු වලින් විදුලිය හදන්න වියදම වැඩියි
    මන්ඩලේට පාඩුයි කියනවා.
    කියන තරම්ම අඩු කරන්න බැ කියනවා
    නැවත ප්‍රතිශෝධනයක් දානවා.
    මේ පැවිල්ල දිගට් ඇල්ලුවොත් පාඩුයි කියලා අපහු වැඩි කරනවා
    so simple :lol: :lol:
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    රනිල් නග්ගනවා බස්සනවා. හැපි එන්ඩ් එකක් ගන්න දෙන්නෙම නෑ. :baffled:
     
    • Like
    Reactions: haunte

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,350
    30,204
    113
    අපායෙ දොරකඩ

    කොමිසමට දෙනවා.
    පනතේ නිති ප්‍රකාරව කොමිසම මහජන අදහස් විමසන්න කියලා සති කිහිපයක් ගන්නවා.
    ගිනි රස්නෙට ජල විදුලි නිපැයුම අඩු වෙනවා.
    ඉන්දන ගල්අගුරු වලින් විදුලිය හදන්න වියදම වැඩියි
    මන්ඩලේට පාඩුයි කියනවා.
    කියන තරම්ම අඩු කරන්න බැ කියනවා
    නැවත ප්‍රතිශෝධනයක් දානවා.

    මටත් මේ වගෙ දෙයක්ම තමයි හිතෙන්නෙ. වෙනකන් sure නෑ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත

    මුලින්ම ඕකේ ඉන්න සේවක ප්‍රමාණය අඩු කරන්න ඕනේ...​

    අර "කොල්ලා දාල යනවා කියලා කෙල්ල ඇඬුවා ඒ හින්දා අපි රට අඳුරේ තියනවා ස්ථිර කරපියව්" වගේ ලාමක සීන් කතාකරන වෲතිය සමිති තහනම් කරන්න ඕනේ​

    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර 🤣 අහන දෙට නෙවෙයි උත්තර දෙන්නේ 😁
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කොමිසමට දෙනවා.
    පනතේ නිති ප්‍රකාරව කොමිසම මහජන අදහස් විමසන්න කියලා සති කිහිපයක් ගන්නවා.
    ගිනි රස්නෙට ජල විදුලි නිපැයුම අඩු වෙනවා.
    ඉන්දන ගල්අගුරු වලින් විදුලිය හදන්න වියදම වැඩියි
    මන්ඩලේට පාඩුයි කියනවා.
    කියන තරම්ම අඩු කරන්න බැ කියනවා
    නැවත ප්‍රතිශෝධනයක් දානවා.

    okaaa tani pachaya, adu karanwa nam Oct, nov, dec kiyana mase 3ma karanna thibba... wahala, wahala degoda thala giye wathura... adu kare nane... january idan taama 3% adu karanwa.... tani boruwa muge...

    dan issarahata enneth hodata payana kaale, aai okaata adu karanna ba ithin.... petrol walatath oya pachaya hema daaama kochchara wadi karath kiyanne " rupiyalak tawamath paduwata tamai thel bedaa denne" :lol::lol: kiyala...

    samikarana wada karanne masa 3n 3ta wadi wenakota witarai.. adu wenakota samikarane kadenawa norochchole wage tamai.... ekath koi weleth kadilaa neh...:dull::dull:
     
    Similar threads