Blockchain ලබ්බවල්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    bitcoin produce nothing bn....salli kiynne time eka transfer karana deyak....eg: umba job ekak karana eka umbe time ekta tamai gewanne...gold bitcoin walata compare karana eka moda wadak gold touch krnn puluwn
    එහෙම නම් ගොල්ඩ් ගන්නෙ මොනවා දිලාද - පුක දිලාද? උබට රත්තරන් ඔන උනොත් ගන්නෙ මොනවා දිලද? රුපියල් දිලා. ඉට පස්සෙ රත්තරන් ටික දිලා අල ගොනියක් ගන්න බැරි කමක් නෑ නෙද? එක්කො ඉඩමක්? ආන්න එ වගෙ තමයි ක්‍රිප්ටොත්, ඔයා මෙ දකින්නෙ එක්ස්චෙන්ජ් එකෙක් ඇතුල්වෙ වෙන දෙවල්, තව දුරට බලපම්!

    බ්ලොක් චෙන් වල මම දකින ලොකුම වාසිය ට්‍රැඩිශනල් ස්ටොක්ස් රිප්ලෙස් කිරිම,එත් මෙකට පරන ස්ටොක්ස් පස්සෙ යන හැතිකරෙ ෆුල් කෙස්, 8-5 ලිමිට් නැහැ. ලොකෙ පුරාම ටෙරෙඩ් කරන්න පුලුවන්, නිති නැහැ,
    ලොකුම අවුල මොකක් හරි අහලාවත් නැති රටක මුල්ලක මිනිහෙක් බිලියනයර් කෙනෙක් වෙන්න තියෙන ඉඩ, එකෙන් එ අදාල කම්පැනි එකෙ වටිනාකම වෙනත් රටකට මාරු වෙන්න පුලුවන්!

    හොදට බලපම් ඇමරිකන් ඩොලර් එකෙ වටිනාකම මොකෙද තියෙනෙ? ඩොලර් 100 කොලෙක වටිනාකම එක ප්‍රින්ට් කරනකොලෙ වටිනාකම් - එ ප්‍රින්ට් කරන කොලෙට ගෙවන්නෙත් ප්‍රින්ට් කරපු කොලෙන්න්මයි, මෙවා ගැන ටොක් කරොත් ඇමරිකන් මිලිටරි එක බහිනවා, ඩොලර් එක පෙග් කර්ලා තියෙන්නෙ ඇමරිකන් මිලිටරි එකට,

    ඉට පස්සෙ උන් එ කොල ලොකෙ බෙදා හැරලා - උන්ට ඔන සම්පත් - මිනිස්සු-දෙපල උන්ගෙ රටට ගෙන්න ගන්නවා. ප්‍රස්න කරොත් ඇමරිකන් ආමි එක එනවා!

    ලොකෙ ඔන්ම දෙකට වටිනාකමක් ඇඩ වෙන්නෙ ඉල්ලුම මත, ගොල්ඩ් උනත් බල්ලෙක්වත් ඉල්ලනෙ නැත්නම් වටිනකමක් නැති වෙනවා, මැනික් වල සතෙක වටිනාකමක් නැහැ, එත් මනුස්සයෙක්ගෙ ආසාව නිසා එකට වටිනාකමක් ලැබෙනව

    බ්ලොක්චෙන් සහ ක්‍රිප්ටො ඇවිලලා තාම අවුරුදු 15ක් වගෙ. ට්‍රැඩිශනල් බැන්කු ඇවිලල අවුරුදු දහ්ස් ගනනක්, එ කාලය තුල බැන්කු මන්කොල්ලකැව, ගිනිතිබ්බා - බන්කොලොත් උනා, එත් බැන්කින් සිස්ටම් එක වැටුනාද නැහැ!


    අනික් කාරනෙ අපි වැරදිලාවත් ඉන්ටර්ගැලක්ටික් ලෙවල් එකට ගියොත් ඩෙටා ට්‍රාන්ස්ෆර් සහ ස්ටොර් කරන්න ලෙසිම ක්‍රමෙ බ්ලොක්චෙන්, හදෙ තියෙන සරවර් එක කෙල උනොත් ඩෙටා ලොස් වෙන්නෙ නැහැ, ට්‍රාරාන්ස්ෆර් එක නවතින්නෙත් නැහැ, වෙන නොඩ් එකකින් හො මයිනින් ෆාම් එකකින් ඩෙටා රිලෙ කරන්න පුලුව්න, මැනුවල්කරන්න ඔන නෑ, එ ඔටොම වෙනවා,

    ඔයාල කතා කරන්නෙ මෙ දැන් ලොකෙ ගැන, එත් බබලා ලොකෙ ලොකෙ ප්ලැන් වෙන්නෙ අවුරුදු 50-500 ලෙවල් වල, මයිකල් සෙලර් කතා කරන එවා අහන්න - එම නැත්නම් බ්ලැක්රොක් ලොක්කා - ටොක් කරන එවා බලන්න,එක්කො බෆට්, උන් පට්ට නාකි, එත්කතා කරන්නෙ තව අවුරුදු 10-50-100 ප්ලැන් ගැනැ,

    සල්ලි කාරෙයන්ට උබලාට වගෙ හදිස්සි නැහැ, දියුනු රටවල් වලට ලන්කාවෙ වගෙ දින 50-100 මාස 6 ප්ලැන් නැහ, උන් ප්ලැන් කරන්න අවුරුදු 50-500 ගෙම් ගැනැ,,,
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    bitcoin produce nothing bn....salli kiynne time eka transfer karana deyak....eg: umba job ekak karana eka umbe time ekta tamai gewanne...gold bitcoin walata compare karana eka moda wadak gold touch krnn puluwn
    Bitcoin acts as the worlds largest decentralised payment network. Think of bitcoin as decentralised Mastercard,
     
    Last edited: