මේක පට්ට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama

    Pythagorean cup එක.
    ඕක එදිනෙදා අපි පාවිව්චි කරන උපකරණ වල ඇතුලෙත් තියනවා නොහිතුවට.
    වොෂින් මැෂිමේ ෆැබ්රික් කන්ඩිෂනර් වෙලාව⁣ට ඇතුලට යන්නේ ඔකක් තියන නිසා.
     
    • Like
    Reactions: kg3