මෙක හොදයි ද බං මාකටින් ඩිග්රියක් කරන කෙනෙක්ට?
https://www.singersl.com/product/de...8gb-ram-512-ssd-156-display-with-office-black
https://www.singersl.com/product/de...8gb-ram-512-ssd-156-display-with-office-black
එ මොකො මචන්?Dell Inspiron නම් Recommend කරන්න බැහැ
Dell Inspiron එකක් තියෙනවා ගෙදර Plastic කෑලි දීරල කැඩිලා යනවා 2015 දී හදපු එකක්.එ මොකො මචන්?
හොද බ්රෑන්ඩ් එකක් රෙකමන්ට් කරපංකො.
thanx mchan man eka balannmDELL නම් XPS නැතම් Latitude
නැත්නම් Lenovo තමා
echchara salli na broAdo Mac ekkata yaman puluwannam

Dell Inspiron එකක් තියෙනවා ගෙදර Plastic කෑලි දීරල කැඩිලා යනවා 2015 දී හදපු එකක්.
තව අලුත් Inspiron එකක් තියෙනවා i5 11 gen එක SSD එකක් තියෙන්නේ ඒත් පට්ටම Slow .
Dell Inspiron කියන්නේ Budget Model එකක්
DELL නම් XPS නැතම් Latitude
නැත්නම් Lenovo තමා
මගෙත් එහෙම Hinge එක කඩලම ගියාමෙ සින් එක නම් ඇත්ත. මගේ එකෙත් ලැප්ටොප් පියන අවුරුද්දක් යද්දි ගලවල අතෙ සරනේරු වලින්
YES ............Dell Inspiron එකක් තියෙනවා ගෙදර Plastic කෑලි දීරල කැඩිලා යනවා 2015 දී හදපු එකක්.
තව අලුත් Inspiron එකක් තියෙනවා i5 11 gen එක SSD එකක් තියෙන්නේ ඒත් පට්ටම Slow .
Dell Inspiron කියන්නේ Budget Model එකක්
DELL නම් XPS නැතම් Latitude
නැත්නම් Lenovo තමා

Singer/LG wage ewalin ganna epa ban. Boru ganan. Tika reputed computer kadekin ganin. unge ganan audi.මෙක හොදයි ද බං මාකටින් ඩිග්රියක් කරන කෙනෙක්ට?
https://www.singersl.com/product/de...8gb-ram-512-ssd-156-display-with-office-black
මගෙත් එහෙම Hinge එක කඩලම ගියා
චාටර් ම Laptop එකක්